CVT Gear Box

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මචන්ලා, මට පොඩි HELP හෙල්ප් එකක් ඕනේ.CVT GEAR BOX එකක් ගැන. මගේ කාර් එක HONDA CIVIC ES1 (2002). GEAR BOX එක අවුල් වෙලා තියෙන්නේ. උදේට D/R/S/L Gears දැම්මම GEAR එක ENTER වෙන්නේ නෑ.D/R/S/L එකට දාල පොඩ්ඩක් රේස් කලම RPM2500-3000ක් විතර ගියර් එක ENTER වෙලා යනවා. හැබැයි එහෙම තුන් පාරක් විතර වැටුනම ENGINE එක රත් උනාම අයිත් ඉතින් ENGINE එක COOL DOWN වෙනකම් ඒ ප්‍රශ්නේ එන්නෙ නෑ.මට දැන ගන්න ඕනේ මේක REPAIR කරන්න පුලුවන්ද? නැත්නම් අලුතින්ම GEAR BOX එකක් තියන එකද හොද? PLEASE HELP ME...
     
    andos142

    Active member
  • Mar 30, 2011
    198
    37
    28
    මගෙත් මේ කාර් එකමයි තියෙන්නේ ඔය ලේඩේම තිබ්බ ,CVT GEARBOX FILTER එක මාරු කරන්න ඕනි හරිනම්.මම නම් FILTER එක CLEAN කරලා අලුත් CVT OIL දැම්මා.වැඩෙ හරිගියා ඒ වුනාට පුලුවන්නම් අලුත් FILTER එකක් දාගන්න ,මටනම් හොයාගන්න බැරිවුනා. මේක තමයි PART NO 25420-PLY-003.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,249
    4,616
    113
    oka civic eke standard ledak ne. oya uda kiala tiana eken hari yannat puluwan. repair kit eken goda dagannat puluwan. nattan itin box eka danna oni. ohoma ohoma gihin watennema natuwa yanna puluwan so wadiya kal yawanna epa
     
    andos142

    Active member
  • Mar 30, 2011
    198
    37
    28
    This might also helpful:yes:
    Code:
    http://autolanka.com/forums/topic/13182-ek3-civic-cold-starting-cvt-transmission/
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    oka civic eke standard ledak ne. oya uda kiala tiana eken hari yannat puluwan. repair kit eken goda dagannat puluwan. nattan itin box eka danna oni. ohoma ohoma gihin watennema natuwa yanna puluwan so wadiya kal yawanna epa

    Ow eka thamai. Sunday Hadanna danawa machan...
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මගෙත් මේ කාර් එකමයි තියෙන්නේ ඔය ලේඩේම තිබ්බ ,CVT GEARBOX FILTER එක මාරු කරන්න ඕනි හරිනම්.මම නම් FILTER එක CLEAN කරලා අලුත් CVT OIL දැම්මා.වැඩෙ හරිගියා ඒ වුනාට පුලුවන්නම් අලුත් FILTER එකක් දාගන්න ,මටනම් හොයාගන්න බැරිවුනා. මේක තමයි PART NO 25420-PLY-003.

    Thanks Machan... Kohenda Oya Repair kara gatthe?