මචන්ලා කවුරු හරි දන්නවද මේ දෙකේ වෙනස මොකක්ද කියලා...
මොකක්ද Advance, ඒ වගේම මොකක්ද Drive කරද්දී දැනෙන වෙනස............

CVT කියන්නෙ ගියර් සිස්ටම් එක.tiptronic කියන්නෙ එහෙම එකක් නෙවෙ. ඔප්ශන් එකක්.cvt එව්වත් තියනව tiptronic තියන.
eg- mazda3 2010-2013 එන්නෙ CVT gearbox එකක්. ඒකෙ තියනව 7 speed tiptronic
when comparing it has to be cvt vs automatic or cvt vs manualCVT කියන්නෙ ගියර් සිස්ටම් එක.tiptronic කියන්නෙ එහෙම එකක් නෙවෙ. ඔප්ශන් එකක්.cvt එව්වත් තියනව tiptronic තියන.
eg- mazda3 2010-2013 එන්නෙ CVT gearbox එකක්. ඒකෙ තියනව 7 speed tiptronic
ethakota hama CVT ekakatama tiptronic enne nedda ban