CW විනාශයෙන් පසු DC
DC UNIVERSE-TITANS
CW ලාගෙ විකාර බලලා එපාවේලා ඉන්න DC DIE HARD ෆෑන්ලට තමයි ඔන්න මේ සුබ ආරන්චිය
....සුපිරිම චරිත
....සුපිරිම ඇක්ශන්
....සුපිරිම කතාවක් එක්ක.
..මේ අවුරැද්දෙ ඉන්දලා පටන් ගත්ත ඔවුන්ගේම අලුත් ටෙලිකතා මාලාව තමයි මෙ Titans
කියන්නෙ.....
මෙලෝ රහක් නැතුව
..Comic තනිකරම විකෘති කරමින් ගෙනයන CW ලා වගෙ නෙමෙ
....තනිකරම Original Comic ලොකේ ඉන්න අධ්යක්ෂක වරැන් විසින් පමනක්
අධ්යක්ෂණය කරන් කතාවක් තමා මෙ Titans...
කතාව ගැනනම් ඔන්න මම ලොකුවට කියන්ඩ යන්නෙ නෑ
දැනට කොටස් 2කක් ඇවිත් තියනවා..අරගෙනම බලන්ඩකො...මෙකෙ තියන ෆයිටින් ඔක්කම LIVE ACTION තමා...පොඩ්ඩක් මේ කෑල්ල බලන්ඩකො...
හරි ඔන්න අවසානෙට මේකෙ ඉන්න නලු නිලියො ගැනත් ටිකක් කියන්නම්කො...මෙකෙ ඉන්න ප්රධානම චරිත ටික තමා.. Dick Grayson / Robin,Anna Diop as Starfire,Teagan Croft as Raven, Ryan Potter as Beast Boy කියන්නෙ
Dick Grayson / Robin
Anna Diop as Starfire
Teagan Croft as Raven
Ryan Potter as Beast Boy
එහෙනම් මෙන්න මෙකෙ මුල් කොටස් 2 අරගෙනම බලන්ඩකෝ අනිවා කොමික ෆෑන් කෙනෙක් නම් ලොවෙත් මිස් කරගන්ඩ එපා..
Titans 2018 S01E01--https://1337x.to/search/Titans+2018+S01E01/1/
Titans 2018 S01E02--https://1337x.to/search/Titans+2018+S01E02/1/
රෙප් සමග බම්ප් පිලිගැනෙ
....එහෙනම් මම ගියා.....PEACE
CW ලාගෙ විකාර බලලා එපාවේලා ඉන්න DC DIE HARD ෆෑන්ලට තමයි ඔන්න මේ සුබ ආරන්චිය

....සුපිරිම චරිත
....සුපිරිම ඇක්ශන්
....සුපිරිම කතාවක් එක්ක.
..මේ අවුරැද්දෙ ඉන්දලා පටන් ගත්ත ඔවුන්ගේම අලුත් ටෙලිකතා මාලාව තමයි මෙ Titans
කියන්නෙ.....මෙලෝ රහක් නැතුව

..Comic තනිකරම විකෘති කරමින් ගෙනයන CW ලා වගෙ නෙමෙ
....තනිකරම Original Comic ලොකේ ඉන්න අධ්යක්ෂක වරැන් විසින් පමනක්
අධ්යක්ෂණය කරන් කතාවක් තමා මෙ Titans...
කතාව ගැනනම් ඔන්න මම ලොකුවට කියන්ඩ යන්නෙ නෑ

දැනට කොටස් 2කක් ඇවිත් තියනවා..අරගෙනම බලන්ඩකො...මෙකෙ තියන ෆයිටින් ඔක්කම LIVE ACTION තමා...පොඩ්ඩක් මේ කෑල්ල බලන්ඩකො... හරි ඔන්න අවසානෙට මේකෙ ඉන්න නලු නිලියො ගැනත් ටිකක් කියන්නම්කො...මෙකෙ ඉන්න ප්රධානම චරිත ටික තමා.. Dick Grayson / Robin,Anna Diop as Starfire,Teagan Croft as Raven, Ryan Potter as Beast Boy කියන්නෙ