CYBER ATTACK, POWER GRIDS FAILURE!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,755
    113
    පෘථිවිය
    පසුගිය දිනක චමුදිත එක්ක පොඩි කොලු ගැටයෙක් සාකච්චාවක් තියල කිවුව සයිබර් ප්‍රහාරක් ගැන

    ඒකද මේ වෙන්නේ

    ඊයේ FB, WhatsApp, Insta ඔක්කොම පැය 6ක් බිඳ වැටෙනවා

    ලංකාවේ අද ඔන්න විදුලිය එක පාරටම බිඳ වැටෙනවා

    චිනේ බලශක්ති අර්බුදයක්


    මොකක්ද මේ වෙන්නේ