Cyber Crime - Email

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මචාන්ලා උදව්වක් ඔනි , මචන්ලා දන්නෙ නැති කෙනෙක්ගෙන් Email එකක් ඇවිත් තියෙනවා තර්ජනාත්මකව, මොකද්ද මේ සම්බන්ධයෙන් ගන්න පුලුවන් පියවර සහ මොකද්ද කරන්න පුලුවන් , උදව් කරන්න මචාන්ල...
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Email ekak kiyanne legal piligannawa letter ekak widihata paminillak dala copy ekak langa thiya ganin,ewapu eka alla gannama neme,invest ekak widihata.
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    oya wage Cyber crime gana CID eken investigate karanava machan mama hithanne. kokatath print outs ehema aragena police inform karala CID eken investigate karanna try ekak diyan darunu widiye seen ekak nam.

    yaluvek aathal ekata ohoma euvada danneth na ne :P
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    නැහැ මචාන් මෙක, Official සම්බන්ධව, මෙක කවුරුන් කරදා කියලා හොයන්න විදියක් තියෙද බන්. සම්බන්ධ කරගන්න ඔනි කවුරුන්ද. ලොකු උදව්වක් උදව් ඔනි කොල්ලනෙ. පොඩි දෙයක් නෙමෙයි. කිසිම යහලුවෙක්ගෙ වැඩක් නෙමෙයි බන්.
     

    ramishka

    Active member
  • Feb 11, 2007
    440
    188
    43
    Try making a complaint here:
    http://www.slcert.gov.lk/report_incident.php

    Under their services they list :

    Incident Handling
    This service involves responding to a request or notification by a constituent that an unusual event has been detected, which may be affecting the performance, availability or stability of the services or cyber systems belonging to that constituent.
    There are many types of Incidents. Some typical examples are:
    • Malware (Viruses, Trojans, Backdoors, etc)
    • Site Defacement
    • DoS Attack
    • Phishing
    • System Compromise
    • Hate/Threat Mail
    • Identity/Information Theft

    I don't know how effective they are though.