Questions Cyber Panel වගේ ඔයාලා use කරන Server management tools මොනවාද?

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මං දැනට CyberPanel or WordOps වගේ tools use කරලා තමයි sites manage or deployment කරන්නේ.

    මේ වගේ වැඩ වලට ඔයාලා දැනට WordPress, Laravel සහ Docker images server ඇතුළේ රන් කරන්න use කරන tools මොනවාද?
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    CyberPanel hondai anith ewath ekka baladdi

    Webmin
    DirectAdmin
    Vesta
    Virtualmin
    Ajenti
    ZPanel
    Froxlor
    CyberPanel එකේ Docker images run කරන්න පුළුවන්ද? මගේ usecase එක මෙහෙමයි.

    සයිට් දෙක තුනක් Laravel, තව කීපයක් WordPress තව එකක් දෙකක් Docker applications වගේ. ඔක්කොම එකම සර්වර් එක උඩ තමා තියෙන්න ඕනේ

    මේ වගේ දෙයක් කරන්න පුළුවන් මොකෙන්ද?
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    Min 2GB RAM needed. (Nginx + PHP FPM + Varnish)

    Cyberpanel + Litespeed Ent Use කරා පහුගිය අවුරුදු කීපෙම. කියන්න තරම් වරදකුත් නැහැ හැබැයි. හැබැයි මේක පාවිච්චි කරන්න ගත්තට පස්සේ ඒවා දිහා බලන්නෙත් නැහැ දැන්.
    (Email නැත)
     
    • Love
    Reactions: EdNygma

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Min 2GB RAM needed. (Nginx + PHP FPM + Varnish)

    Cyberpanel + Litespeed Ent Use කරා පහුගිය අවුරුදු කීපෙම. කියන්න තරම් වරදකුත් නැහැ හැබැයි. හැබැයි මේක පාවිච්චි කරන්න ගත්තට පස්සේ ඒවා දිහා බලන්නෙත් නැහැ දැන්.
    (Email නැත)
    https://www.cloudpanel.io/ මේකේ ගොඩක් apps run කරන්න පුළුවන්නේ.. :love2: Docker Image එහෙමත් පුළුවන්ද?