Cyber security certifications ගැන කතා කරමු

ඔයාල මොනවද cyber security හා සම්බන්දව කරල තියන certificates. මොනවද ඉස්සරහට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්

  • CISSP

    Votes: 6 37.5%
  • CISM

    Votes: 3 18.8%
  • CISA

    Votes: 4 25.0%
  • Certified Ethical Hacker

    Votes: 6 37.5%
  • CompTIA

    Votes: 2 12.5%
  • Other

    Votes: 5 31.3%

  • Total voters
    16

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ඔයාල මොනවද cyber security හා සම්බන්දව කරල තියන certificates. මොනවද ඉස්සරහට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න certificates? විස්තර කතා කරමු.

    PS : මම දැනට CISA, CISSP කරල තියෙන්නෙ
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,436
    8,906
    113
    ඔයාල මොනවද cyber security හා සම්බන්දව කරල තියන certificates. මොනවද ඉස්සරහට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න certificates? විස්තර කතා කරමු.

    PS : මම දැනට CISA, CISSP කරල තියෙන්නෙ
    Hackthebox offshore certified,

    Karanna inne pnpt --> OSCP
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    CCNA eka ganna ona okkorama kalin :D
    ඔයා නෙට්වර්ක් සයිඩ් එකේද වැඩ කරන්නෙ

    Mekanam dan hama ekama karanawa neda? Pnpt patta . Live presentation ekk thiye
    CISSP තියෙන්නෙ ගොඩක් මැනේජ්මන්ට් පැත්තට.
    ------ Post added on Jul 30, 2024 at 2:48 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,667
    113
    OSCP කල අය ලංකාවෙ ගොඩක් අඩුයි නේද?

    මම දන්න කරපු උන් ඔක්කොම සිංගා ගියා. ඊට පස්සෙ වෙන වෙන පැති වලට ගියා. ලංකාවෙ ඉන්නෙ නෑ. කොටින්ම ලංකාවෙ ඔය certification හරියට් value කරන්නෙ නෑ. පොන්න customerලත් OSCP එකයි CEH එකයි එකට සලකන්නෙ.

    Ow karanna bayai. HTB hodata familiar wenna oone

    කරපන් බන්. මම දන්න උන් 4ක් 5ක් ඕක කරලා first time ගොඩ ගියා. කරපු උන් ගැන වැඩිය අහන්න එපා ඉතින්.
    ------ Post added on Jul 30, 2024 at 2:56 PM
     
    • Like
    • Love
    Reactions: NaOH and Clockwork