ඒක ඇත්ත. ලංකාවෙ ඕවට ගැලපෙන සැලරි හම්බෙන්නෙ නෑ තාම. ඉස්සරහටවත් වෙනස් වෙයි කියල හිතනවමම දන්න කරපු උන් ඔක්කොම සිංගා ගියා. ඊට පස්සෙ වෙන වෙන පැති වලට ගියා. ලංකාවෙ ඉන්නෙ නෑ. කොටින්ම ලංකාවෙ ඔය certification හරියට් value කරන්නෙ නෑ. පොන්න customerලත් OSCP එකයි CEH එකයි එකට සලකන්නෙ.
කරපන් බන්. මම දන්න උන් 4ක් 5ක් ඕක කරලා first time ගොඩ ගියා. කරපු උන් ගැන වැඩිය අහන්න එපා ඉතින්.
------ Post added on Jul 30, 2024 at 2:56 PM