Cyber security certifications ගැන කතා කරමු

ඔයාල මොනවද cyber security හා සම්බන්දව කරල තියන certificates. මොනවද ඉස්සරහට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්

  • CISSP

    Votes: 6 37.5%
  • CISM

    Votes: 3 18.8%
  • CISA

    Votes: 4 25.0%
  • Certified Ethical Hacker

    Votes: 6 37.5%
  • CompTIA

    Votes: 2 12.5%
  • Other

    Votes: 5 31.3%

  • Total voters
    16

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මම දන්න කරපු උන් ඔක්කොම සිංගා ගියා. ඊට පස්සෙ වෙන වෙන පැති වලට ගියා. ලංකාවෙ ඉන්නෙ නෑ. කොටින්ම ලංකාවෙ ඔය certification හරියට් value කරන්නෙ නෑ. පොන්න customerලත් OSCP එකයි CEH එකයි එකට සලකන්නෙ.

    කරපන් බන්. මම දන්න උන් 4ක් 5ක් ඕක කරලා first time ගොඩ ගියා. කරපු උන් ගැන වැඩිය අහන්න එපා ඉතින්.
    ------ Post added on Jul 30, 2024 at 2:56 PM
    ඒක ඇත්ත. ලංකාවෙ ඕවට ගැලපෙන සැලරි හම්බෙන්නෙ නෑ තාම. ඉස්සරහටවත් වෙනස් වෙයි කියල හිතනව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    ඒක ඇත්ත. ලංකාවෙ ඕවට ගැලපෙන සැලරි හම්බෙන්නෙ නෑ තාම. ඉස්සරහටවත් වෙනස් වෙයි කියල හිතනව

    පිස්සුද බන්. ලංකාවෙ ප්‍රශ්නේ තියෙන්නෙ client base එක. කුනු කොල්ලෙට වැඩ අරන් ගෙවන්නේ නෑ. ඕක ලොවෙත් වෙනස් වෙන්නෙ නෑ. එකම option එක සිංගා වගෙ යන එක.

    මම ලංකාවෙ උඩම company එක්ක වැඩ කරල තියෙනවා. ඉතින් උනුත් හරියට ගෙවන්න කැමති නැත්තන් අනිත් උන් ගැන අහල වැඩක් නැනෙ බන්.
     
    • Love
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,437
    8,906
    113
    කරපන් බන්. මම දන්න උන් 4ක් 5ක් ඕක කරලා first time ගොඩ ගියා. කරපු උන් ගැන වැඩිය අහන්න එපා ඉතින්.
    Oscp krpu aya waddo thm

    පිස්සුද බන්. ලංකාවෙ ප්‍රශ්නේ තියෙන්නෙ client base එක. කුනු කොල්ලෙට වැඩ අරන් ගෙවන්නේ නෑ. ඕක ලොවෙත් වෙනස් වෙන්නෙ නෑ. එකම option එක සිංගා වගෙ යන එක.

    මම ලංකාවෙ උඩම company එක්ක වැඩ කරල තියෙනවා. ඉතින් උනුත් හරියට ගෙවන්න කැමති නැත්තන් අනිත් උන් ගැන අහල වැඩක් නැනෙ බන්.
    Wso2 wge company thama security side eke major balanne high GPA degree undala ne. Apinam degree nathuwa gahanne. Lankawe hati thm
    ------ Post added on Jul 30, 2024 at 3:30 PM
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Cyber security + AI කරන්න වෙයි නේද ඉස්සර හට
    AI නම් හැමෝටම පොදු දෙයක් හිංද වෙනම විශේෂෙන් කරන්න දෙයක් නැතිවෙයි ගොඩක් වෙලාවට. කෝස් කාරයො නම් මොනව හරි කරයි හැබැයි.

    Data privacy, law ගැන එහෙම නම් ටිකක් තියෙයි හැබැයි
     
    • Like
    Reactions: hide_spider

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    ගොඩක් කලින් CISE
    පස්සෙ CEH Theory + CEH Practical = CEH Master
    CHFI කරා.
    දැන් Forensics MSc එකක් කරනව

    Next AWS Security and CISSP
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    why u shuldnt try to do the oscp?
    I like it, because I was a penetration tester for full time before couple of years ago. But now I'm in a lead position in Security operations, planning to do realated certs like CISSP which will open more opportunities to go to the manager and above with my experience.
     
    • Like
    Reactions: Clockwork

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    I like it, because I was a penetration tester for full time before couple of years ago. But now I'm in a lead position in Security operations, planning to do realated certs like CISSP which will open more opportunities to go to the manager and above with my experience.

    ඒක තමයි. මැනේජ්මන්ට් පොසිශන් එකේදි වෙන්නෙ පෙන් ටෙස්ට් කරන එක නෙවෙයි. අදාල කෙනෙක් ලවා පෙන් ටෙස්ට් එක කරවගෙන risk ඇසෙස්මන්ට් එක අනුව අදාල controls apply කරන එක. @Clockwork

    ගොඩක් කලින් CISE
    පස්සෙ CEH Theory + CEH Practical = CEH Master
    CHFI කරා.
    දැන් Forensics MSc එකක් කරනව

    Next AWS Security and CISSP
    සුපිරි
    ------ Post added on Aug 2, 2024 at 2:32 AM
     
    • Like
    Reactions: rumesh.fbi