Cyber Security Field එකට Enter වෙන්නයි යන්නේ....

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,464
    8,944
    113
    මාස 10ක exp අනුව.
    Business තිබේද? ඔව්
    Pentest එක හරියට කලොත් එක දිගට එනවා.
    ඉස්සරහට යන්න certificate ඕන.
    තමන් කැමති විදියට path එක හදාගන්ඩ.
    CISSP වගෙ ඒවා management side. මන් කැමති නෑ.🙂

    Overall කිසි අවුලක් නෑ දැනට
     
    • Like
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,614
    1
    51,329
    113
    ප*යාගල
    sorry.com
    මාස 10ක exp අනුව.
    Business තිබේද? ඔව්
    Pentest එක හරියට කලොත් එක දිගට එනවා.
    ඉස්සරහට යන්න certificate ඕන.
    තමන් කැමති විදියට path එක හදාගන්ඩ.
    CISSP වගෙ ඒවා management side. මන් කැමති නෑ.🙂

    Overall කිසි අවුලක් නෑ දැනට
    kohomada ube earnings dan. jobak set unada
     
    • Haha
    Reactions: Janatha Jhon

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Cyber security kiyanne mokdda kiyawath bahitharekata idea ekk ne. Ithin Mona cyber security da