cyber security

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    KDU eke nam thiyenawa. yaluwek kara. job less thama.
    man 1st year wath complete nokara job ekakk set una campus eken oone letter eka dunne naha. aparade habai interview eka shape. Campus letter eka dunnoth pahuwadama ynn puluwan

    bug bounty krl thm boost une.

    cyber security degree ekak karanawanam hoda privet uni monada?
    cybersecurity kochchara aya krnwd.? habai skills nam ne unt. final project 2k kara man ookunge.

    pelak un dena ip dekkama networking danneth na.

    ekekl dunna ip eka 10.10.10.3 mhema ip ekk lol

    hoda company tikk bugbounty karala hackthebox hriyt ghuwnm eetikm athi pentest wlt paninna
    ------ Post added on Jul 23, 2023 at 2:59 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,485
    113
    සේදවත්ත
    KDU eke nam thiyenawa. yaluwek kara. job less thama.
    එකනම් බොරු ජොබ් තියනවා ට්‍රෙන්ඩින් සබ්ජෙක්ට් එකක්. හොදම එක ඩිග්‍රි එකත් එක්ක සෙටිෆිකේශන් කරන්නම ඕනේ සෙකුරිටි ෆීල්ඩ් එකේ නැත්තම් ජොබ් වලින් පිලිගැනීම නෑ . කෙලින්ම සෙකුරිටි එන්ජෙක් වෙන්න පුලුවන් තව අලුත් එක තමා devsecops කියන එක . රිලිස් ප්‍රොසෙස් එකේ සෙකුරිටි පයිප් ලයින් හදන්න ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකේ සෙකුරිටි හදන්න තියන ජොබක් ගොඩක් ට්‍රෙන්ඩින් දැන්
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,758
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Pentesting නම් ජොබ් තියනව නේ බන් ඇති වෙන්න.
    ප්‍රශ්නේ බන් malware analysis වගේ field වල ජොබ් නැති එක.
    ඉල්ලන්නේ masters in cs , එහම නැත්තම් PHD in cs.
    Malware Analysis කියන්නේ modern AI use කරන දරුණු topic එකක්.
    Malware Analysis master එකකට general CS master එකක් කරලම තියන්න ඕනෙද ?
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    එකනම් බොරු ජොබ් තියනවා ට්‍රෙන්ඩින් සබ්ජෙක්ට් එකක්. හොදම එක ඩිග්‍රි එකත් එක්ක සෙටිෆිකේශන් කරන්නම ඕනේ සෙකුරිටි ෆීල්ඩ් එකේ නැත්තම් ජොබ් වලින් පිලිගැනීම නෑ . කෙලින්ම සෙකුරිටි එන්ජෙක් වෙන්න පුලුවන් තව අලුත් එක තමා devsecops කියන එක . රිලිස් ප්‍රොසෙස් එකේ සෙකුරිටි පයිප් ලයින් හදන්න ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකේ සෙකුරිටි හදන්න තියන ජොබක් ගොඩක් ට්‍රෙන්ඩින් දැන්
    itin man 1st year end karannath kalin job ekakata gaththe

    Pentesting නම් ජොබ් තියනව නේ බන් ඇති වෙන්න.
    ප්‍රශ්නේ බන් malware analysis වගේ field වල ජොබ් නැති එක.
    ඉල්ලන්නේ masters in cs , එහම නැත්තම් PHD in cs.
    Malware Analysis කියන්නේ modern AI use කරන දරුණු topic එකක්.
    Malware Analysis master එකකට general CS master එකක් කරලම තියන්න ඕනෙද ?
    SOC genada kiynne

    ooka godak yanne tool based ned?
    ------ Post added on Jul 23, 2023 at 3:37 PM
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මචන් කරලා කොච්චාර කලද ? තවම ජොබ් එකක් සෙට් වෙලා නැද්ද ?
    dan maasa keepayak venwa. intern walata yanna ganne na kiyla kivve.

    company kamathi nahalu unge security system valata access denna intern unta. e nisa jobbless thama kiyana vidiyata.
     
    • Like
    Reactions: hecker_thama

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    dan maasa keepayak venwa. intern walata yanna ganne na kiyla kivve.

    company kamathi nahalu unge security system valata access denna intern unta. e nisa jobbless thama kiyana vidiyata.
    HTB CTF gahanawada ookath balanwa pelak company wl