CyberPower UPS

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    මචන්ලා මේ UPS එක පාවිච්චි කරන කව්ද ඉන්නෙ මේකේ??
    මට කියනවද මේකේ හොද නරක....


    bu600e_01b.jpg
     
    Last edited:

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    කෝ යකෝ එකෙක් වත් කියන් නැනේ
    දන් නැත්තම් බම්ප් එකක් වත් දාපල්ලා....
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඕක පාවිච්චිකරන එවුන් මේකෙ නැ වගෙ ගුගල කරලා බලපන් ටිකක්:dull:
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    ඕක පාවිච්චිකරන එවුන් මේකෙ නැ වගෙ ගුගල කරලා බලපන් ටිකක්:dull:

    Redline eke tiyenawa sell karanda
    man hithuwa kattiya use karala ethi kiyala
    ekai beluwe
    google karala balanda one ehenam
    nyway thx

    adamai dekke monada oya rawum rawum tiyanne

    Raum raum tiyenna macho 3pin plug base man hithanna :yes:
     
    Last edited:

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    meeta kalin dekala na
    habai lankawe thiyena DCP, prolink wage brand walata wada nam hodai wage :rolleyes:

    ඔව් බන් මගේ ලගත් prolink එකක් තිබ්බේ, මෙලෝ රහක් නැ....ටික කාලයය් use කරේ දැන් වැඩ නෑ..අළුත් එකක් ගන්ඩ වෙලා තියෙන්න. මේකෙ දැක්කෙ ඒතකොට....මේකත් හොදද දන්නෑ ඉතින්..
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,260
    427
    83
    cgtech.lk
    ඔව් බන් මගේ ලගත් prolink එකක් තිබ්බේ, මෙලෝ රහක් නැ....ටික කාලයය් use කරේ දැන් වැඩ නෑ..අළුත් එකක් ගන්ඩ වෙලා තියෙන්න. මේකෙ දැක්කෙ ඒතකොට....මේකත් හොදද දන්නෑ ඉතින්..

    PowerTree / APC kiyana brands nam hodai.Lankawe ganna thiyenawada danne na :confused: