Cyberpunk 2077 ආයෙත් කල් ගිය හේතුව

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    Cyberpunk 2077 ආයෙත් කල් ගිය බව ඔයාල දන්නව. ඒත් ඒකට හේතුව මොකක්ද? ඒ වගේම මේ කල්ගිය නිසා game එකට ඇත්තටම බලපෑමක් තියෙනවද? නැත්නම් කල් ගිය එක හොදද? මේ වගේ මෑතකදි කල් ගියේ Cyberpunk විතරද? මීට කලින් මේ වගේම පරක්කු වෙවී ඉදල release කරල ජනප්‍රිය වුණ games තියනවද?

    ඒ හැමදේටම උත්තර මේ වීඩියෝ එක ඇතුලෙ තියනවා...