තාමත් ඉන්දියන් ගූ 💩 ගොඩවල් බලනවද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    සෙක්ස් සීන් තියන ඇමරිකන් uk ප්‍රංශ නොර්වේජියන් වගේ ලංකාවට කැප නෑ ලමයින්ට හොදත් නෑ. වැඩිහිටියන්ට හොදත් නෑ . අපිට ගැලපෙන්නේ ඉන්දියන් තමා කොටවගන්න ඒවා , සාරි ඇදන් නිදාගන්න එවා , පවුලේ අන්තර් ලිංගික සංසේචනයන් මගින් දරුවන් බිහිකිරීම .
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඉස්සර හින්දි ජරාව හොදයි දැන් හැම චැනල් එකකම පෙන්වන්නෙ ගොබ්බ දෙමල මල ජරාව... අප්පිරියයි බලන්න අඩු කුලෙ දෙමල ෆිල්ම්ස්
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දවසෙම ගසලා හවසට ඇවිල්ලා
    art-the-clown-nodding-qilvdwcf0zzf1ovl.webp
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,102
    113
    ඉස්සර පොඩිකාලෙ මේ TV series දෙකේ එක එපිසෝඩ් එකක් හරි බලන්න මග ඇරුනොත් ඒ සතියම නිකන් මුස්පේන්තුයි වගේ. 🥲❤️ දෙකම පෙන්නුවෙ ITN එකේ.



     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,392
    113
    ඉස්සර පොඩිකාලෙ මේ TV series දෙකේ එක එපිසෝඩ් එකක් හරි බලන්න මග ඇරුනොත් ඒ සතියම නිකන් මුස්පේන්තුයි වගේ. 🥲❤️ දෙකම පෙන්නුවෙ ITN එකේ.




    ඔව්, එ කාලෙ ඉන්ටනෙට් උත් නැ නෙ. ඔය වගෙම තමයි xfiles මිස් වුනොත්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,611
    113
    ඕවා බලලා තමා ලංකාවේ කොල්ලො ඉකි ගහ ගහ අඬන්නේ කෙල්ලො බූට් තිබ්බහම..🤣
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    ඔව් යකො, උන්ගෙ ස්ටොරි වල පවුල් 5-6ක් ඉන්නව එකම ගෙදර සහා මරගන්නව කෙලම් කියනවා. යකො ව්හෙම ඉන්නෙ නැතුව පිටවෙල යන්න එපයි.
    මෙ තව උදාහරණයක්, තීයෙන ගොන් කම

    නදුන්ගේ වෙන්න වයිෆුත් මේවගේ උනොත් එළකිරියේ වැටෙන ත්‍රෙඩ් ගානත් වැඩි වෙනවා :P