තාමත් ඉන්දියන් ගූ 💩 ගොඩවල් බලනවද?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    ඉන්දියාවේ Haryana ප්‍රාන්තයේ ප්‍රයිවට් කැම්පස් පාදක කරගෙන කරපු රිසච් එකකිං හොයාගෙන තියෙනවා 80% විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්දියාවේ චිත්‍රපට, ටෙලි නාට්‍යය බැලීම ප්‍රතික්ශේප කරනවා කියලා. මේකට ප්‍රධානම හේතුව මේ චිත්‍රපට, ටෙලි නාට්‍යය වල තියෙන අතාර්කික බව.

    අපි පොඩි කාලෙ බලපු (ඉන්දියන් ගූ ගොඩවල් නොවන) කාටුන් වලින් අපේ ආකල්ප හැදුවා, ජීවිතේට වැදගත් ආදර්ශයන් දුන්නා, පිටසක්වල ජීවීන්, සමාන්තර ලෝක වගේ විද්‍යාත්මක සංකල්ප සරල කරලා අපේ ඔළුවට දාලා අපේ සිතීමේ හැකියාව වැඩි කලා, අපේ නිර්මාණශීලි සිතීමේ හැකියාවන් වැඩි දියුණු කලා.

    ඉන්දියන් ගූ නොවන කාටූන් වල ඉඳන් ෆිල්ම්, ටීවී සීරීස් දක්වා නිර්මාණ බලනකොට අපේ ජීවිත වලට එකතු වෙන දේවල් තියෙනවා.

    ⭕ කාටුන් බැලීමෙන් ළමයින්ට ලැබෙන වාසි

    1. කාටුන් තේමා වලින් ළමයින්ට සරලව ලෝකය ගැන, හැඟීම්, සමාජ අන්තර්ක්‍රියා ගැන අවබෝධයක් ලබා දෙනවා.

    2. කාටුන් බලද්දි අපි භාෂාව ඉගෙන ගන්නවා. ඉංග්‍රීසි විතරක් නෙවෙයි, සිංහල භාෂාව පවා භාවිතා කරන්න ඉගෙන ගන්නවා. වචන විතරක් නෙවෙයි, සංවාද කරන විදිහ පවා ළමයි ඉගෙන ගන්නවා.

    3. කාටුන් චරිත විවිධ අභියෝග වලට මුහුණ දෙන ආකාරය බලලා ළමයි අභියෝග වලට මුහුණ දෙන්න, අන් අයගේ හැඟීම් තේරුම් ගන්න, emotional intelligence ඉගෙන ගන්නවා.

    4. නිර්මාණශීලිව out of the box හිතන්න ළමයි පුරුදු වෙනවා.

    5. කාටුන් වල චරිත විවිධ ප්‍රශ්න විසඳන ආකාරය බලලා ළමයි ප්‍රශ්න විසඳාගැනීමේ කුසලතා (Problem-Solving Skills) වර්ධනය කරගන්නවා.

    ⭕ ෆිල්ම්, ටීවී සීරීස් බැලීමෙන් වැඩිහිටියන්ට ලැබෙන වාසි

    1. අපේ ස්ට්‍රෙස් අඩු කරනවා, ප්‍රශ්න මොහොතකට අමතක කරලා හිත වෙන පැත්තකට අරං ගිහිං සහනයක් දෙන්න ෆිල්ම්ස් වලට පුළුවන්.

    2. Sci-Fi වගේ ෆිල්ම්ස්, සිරීස් බැලීම තුලින් අපේ සිතේ සීමා පුළුල් වෙනවා, දූපතෙන් එහා ලෝකය, විශ්වය අපිට පේන්න ගන්නවා.

    3. වෙනත් රටවල් වල සංස්කෘතීන් ගැන, සමාජ ප්‍රශ්න ගැන අපිට දැනුමක් ලැබෙනවා.

    4. අපේ නිර්මාණශීලිත්වය, ප්‍රශ්න විසඳාගැනීම, දේවල් දිහා විවිධ කෝණ වලින් සිතා බැලීම වගේ හැකියා වැඩිදියුණු වෙනවා.

    📌 මම දකින විදිහට මේ කාටුන්, ෆිල්ම්, ටීවී සීරිස් බලන එකෙන් අපිට වෙන ලොකුම, වැදගත්ම බලපෑම තමයි අපි මේ නිර්මාණ නිශ්පාදිත රටවල් වල සංස්කෘතිය අත්විඳින්න ලැබීම.

    📌 විශේෂයෙන්ම ඉන්දියන් ගූ නිර්මාණ වලින් උංගෙ පහත්, නොදියුණු, ගෝත්‍රික සංස්කෘතිය පෙන්වනවා. මේවා බැලීමෙන් උංගෙ moreඩ ආගමික ඇදහිලි, සිරිත්, විශ්වාස ළමයින්ගෙ සිත් වල තැන්පත් වෙන්න පුළුවන්. ඊලඟට ඉන්දියන් ගූ ටෙලි ඩ්‍රාමා වල බහුලව පෙන්වන පවුල තුල යටිකූට්ටු කුමන්ත්‍රණ මනසට බලපෑම තුලින් තමාගේ පවුලේ අය ගැන පවා සැක කරන්න පෙළඹෙන්න පුළුවන්. ලංකාවේ මාධ්‍යය ආයතනත් විකාශන අයිතිය ලබාගැනීමේ පහසුව නිසා හෝ වෙනත් දේශපාලනික හේතුන් මත ලංකාවේ උංට බලන්න විකාශය කරන්නෙම ඉන්දියන් ගූ ගොඩවල්. මේවා මම දකින විදිහට ඉන්දියා සංස්කෘතික ආක්‍රමණ. ඒ මදිවට ලංකාවේ නිශ්පාදනය කරන ගූ ගොඩවලුත් ඉන්දියන් කොපි.

    📌 හොලිවුඩ්, කොරියන්, ජැපනීස්, චයිනිස්, ස්පැනිශ්, ඉටැලියන් වගේ ෆිල්ම්ස්, සීරීස් ඉන්දියන් ගූ වගේ එකම කතා තේමාවකට සීමා වෙලා නැති විවිධ genre හරහා විහිදෙනවා. Action, Comedy, Horror, Fantasy, Science Fiction, Thriller, Mystery වගේ විශාල පරාසයක නිර්මාණ අපිට රස විඳින්න පුළුවන්. මේ නිර්මාණ තුලින් ගෝත්‍රික නොවන නිදහස්, දියුණු සංස්කෘතීන් මොනවගේද කියලා අපිට බලන්න පුළුවන්.

    📌 මිනිස්සු බලන්න තෝරගන්න ෆිල්ම්ස්, ටීවී සීරීස් සහ මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම, බුද්ධි මට්ටම අතර අන්‍යෝනයය සම්බන්ධතාවයක් තියෙනව කියලා රිසර්ච් වලිං කියනවා. මිනිස්සු බලන නිර්මාණ වලින් මිනිස්සුන්ගේ පෞර්ෂයට, අධ්‍යාපනයට, බුද්ධියට බලපෑමක් කරන්න පුළුවන්. මේකට හොඳම උදාහරණය Scully Effect එක.

    The Scully Effect (ස්කලි ආචරණය)

    90 දශකයේ ජනප්‍රිය උන X-Files බලපු අය දන්නවා Dana Scully ගැන. Dana Scully කියන්නෙ Doctor කෙනෙක් වගේම FBI Agent කෙනෙක්. Statistical Studies වලින් කියනවා මේ චරිතය inspire කරගෙන STEM fields වලට ආශාවක් ඇති කරගෙන, ඉස්සරහට ගිය 63% ක් ගැහැණු අය ඉන්නව කියලා. (STEM - Science, Technology, Engineering, and Mathematics)

    📌 ඉන්දියන් ගු විතරක් බලන කෙනෙකුට පොඩ්ඩක් Sci-Fi, Mystery ෆිල්ම් එකක් පෙන්නලා බලන්න, එයාට තේරුම් ගන්න බෑ. ඉන්දියන් ගූ විතරක් බලලා බුද්ධි මට්ටම මොට වෙලා තියෙන්නෙ.

    📌 Bollywood, Kollywood, Teligu, Malayalam කියලා නෑ ඉන්දියාවෙ film එකක් නම් ඉතින් ආයේ අමුම අමු 💩 ගොඩක්. Intersteller, Inception, The Dark Kinght, The ShawShank Redemption, Matrix, Oppenhiemer වගේ GOAT level එකේ තියෙන පිස්සු හැදෙන වෙනස්ම concepts base කරගත්තු Hollywood fims එක්ක ගත්තාම ඉන්දියාවේ film වල තියෙන එකම දේ film එක පුරාම ගොබ්බ සිංදූ යන එකයි, මෙලෝ realistic එකක් නැති ගොබ්බ fight scene ටිකක් යන එක විතරයි. ඉන්දියන් ගොබ්බ cartoonද , film ද කියලා අදාල නෑ Indian නම් අමුම අමු 💩 ගොඩක්. උන්ගේ ඉන්න actors ලත් ඔහොමයි Rowan Atkinson, Leanardo DiCaoprio, Christain Bale, Tom Cruise, Johnny Deep වගේ legendery hollywood actors ලගේ perfomance එක්ක බලදදි තලපතාගේ ඉදන් Sharuk Khan වෙන කල් ඉන්නේ ගොබ්බ ඉන්දියන් actors ලා එහෙම් පිටින්ම 💩 ගොඩක්. ඉන්දියන් actors ලට පුළුවන් සින්දුවකට නටන්නයි පට්ටම unrealistic ගුරුත්වාකර්ෂණයක් නැති fight scene වල ඉන්නයි විතරයි ඊට එහාට උන්ට මෙලෝ talent එකක් නෑ.

    ✅ ඉතින් ළමයින්ට ඉන්දියන්, ශ්‍රී ලංකන් ගූ ගොඩවල් බලන්න දෙන්න එපා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    අපි පොඩි කාලෙ බලපු (ඉන්දියන් ගූ ගොඩවල් නොවන) කාටුන් වලින් අපේ ආකල්ප හැදුවා
    Uhtc8K2.gif
     
    • Love
    Reactions: todd2231048

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    ඔව් යකො, උන්ගෙ ස්ටොරි වල පවුල් 5-6ක් ඉන්නව එකම ගෙදර සහා මරගන්නව කෙලම් කියනවා. යකො ව්හෙම ඉන්නෙ නැතුව පිටවෙල යන්න එපයි.
    මෙ තව උදාහරණයක්, තීයෙන ගොන් කම
     
    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    Bollywood,Kollywood කෙසේවෙතත් Malayalam Film industry කියන්නෙ නම් මාරම underrated industry එකක්.එකේ චාටර් film ගොඩක් අඩුයි ඉන්දියාවේ අනිත් film industryවලට සාපේක්ෂව:rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • ඉන්දියාවේ Haryana ප්‍රාන්තයේ ප්‍රයිවට් කැම්පස් පාදක කරගෙන කරපු රිසච් එකකිං හොයාගෙන තියෙනවා 80% විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්දියාවේ චිත්‍රපට, ටෙලි නාට්‍යය බැලීම ප්‍රතික්ශේප කරනවා කියලා. මේකට ප්‍රධානම හේතුව මේ චිත්‍රපට, ටෙලි නාට්‍යය වල තියෙන අතාර්කික බව.

    අපි පොඩි කාලෙ බලපු (ඉන්දියන් ගූ ගොඩවල් නොවන) කාටුන් වලින් අපේ ආකල්ප හැදුවා, ජීවිතේට වැදගත් ආදර්ශයන් දුන්නා, පිටසක්වල ජීවීන්, සමාන්තර ලෝක වගේ විද්‍යාත්මක සංකල්ප සරල කරලා අපේ ඔළුවට දාලා අපේ සිතීමේ හැකියාව වැඩි කලා, අපේ නිර්මාණශීලි සිතීමේ හැකියාවන් වැඩි දියුණු කලා.

    ඉන්දියන් ගූ නොවන කාටූන් වල ඉඳන් ෆිල්ම්, ටීවී සීරීස් දක්වා නිර්මාණ බලනකොට අපේ ජීවිත වලට එකතු වෙන දේවල් තියෙනවා.

    ⭕ කාටුන් බැලීමෙන් ළමයින්ට ලැබෙන වාසි

    1. කාටුන් තේමා වලින් ළමයින්ට සරලව ලෝකය ගැන, හැඟීම්, සමාජ අන්තර්ක්‍රියා ගැන අවබෝධයක් ලබා දෙනවා.

    2. කාටුන් බලද්දි අපි භාෂාව ඉගෙන ගන්නවා. ඉංග්‍රීසි විතරක් නෙවෙයි, සිංහල භාෂාව පවා භාවිතා කරන්න ඉගෙන ගන්නවා. වචන විතරක් නෙවෙයි, සංවාද කරන විදිහ පවා ළමයි ඉගෙන ගන්නවා.

    3. කාටුන් චරිත විවිධ අභියෝග වලට මුහුණ දෙන ආකාරය බලලා ළමයි අභියෝග වලට මුහුණ දෙන්න, අන් අයගේ හැඟීම් තේරුම් ගන්න, emotional intelligence ඉගෙන ගන්නවා.

    4. නිර්මාණශීලිව out of the box හිතන්න ළමයි පුරුදු වෙනවා.

    5. කාටුන් වල චරිත විවිධ ප්‍රශ්න විසඳන ආකාරය බලලා ළමයි ප්‍රශ්න විසඳාගැනීමේ කුසලතා (Problem-Solving Skills) වර්ධනය කරගන්නවා.

    ⭕ ෆිල්ම්, ටීවී සීරීස් බැලීමෙන් වැඩිහිටියන්ට ලැබෙන වාසි

    1. අපේ ස්ට්‍රෙස් අඩු කරනවා, ප්‍රශ්න මොහොතකට අමතක කරලා හිත වෙන පැත්තකට අරං ගිහිං සහනයක් දෙන්න ෆිල්ම්ස් වලට පුළුවන්.

    2. Sci-Fi වගේ ෆිල්ම්ස්, සිරීස් බැලීම තුලින් අපේ සිතේ සීමා පුළුල් වෙනවා, දූපතෙන් එහා ලෝකය, විශ්වය අපිට පේන්න ගන්නවා.

    3. වෙනත් රටවල් වල සංස්කෘතීන් ගැන, සමාජ ප්‍රශ්න ගැන අපිට දැනුමක් ලැබෙනවා.

    4. අපේ නිර්මාණශීලිත්වය, ප්‍රශ්න විසඳාගැනීම, දේවල් දිහා විවිධ කෝණ වලින් සිතා බැලීම වගේ හැකියා වැඩිදියුණු වෙනවා.

    📌 මම දකින විදිහට මේ කාටුන්, ෆිල්ම්, ටීවී සීරිස් බලන එකෙන් අපිට වෙන ලොකුම, වැදගත්ම බලපෑම තමයි අපි මේ නිර්මාණ නිශ්පාදිත රටවල් වල සංස්කෘතිය අත්විඳින්න ලැබීම.

    📌 විශේෂයෙන්ම ඉන්දියන් ගූ නිර්මාණ වලින් උංගෙ පහත්, නොදියුණු, ගෝත්‍රික සංස්කෘතිය පෙන්වනවා. මේවා බැලීමෙන් උංගෙ moreඩ ආගමික ඇදහිලි, සිරිත්, විශ්වාස ළමයින්ගෙ සිත් වල තැන්පත් වෙන්න පුළුවන්. ඊලඟට ඉන්දියන් ගූ ටෙලි ඩ්‍රාමා වල බහුලව පෙන්වන පවුල තුල යටිකූට්ටු කුමන්ත්‍රණ මනසට බලපෑම තුලින් තමාගේ පවුලේ අය ගැන පවා සැක කරන්න පෙළඹෙන්න පුළුවන්. ලංකාවේ මාධ්‍යය ආයතනත් විකාශන අයිතිය ලබාගැනීමේ පහසුව නිසා හෝ වෙනත් දේශපාලනික හේතුන් මත ලංකාවේ උංට බලන්න විකාශය කරන්නෙම ඉන්දියන් ගූ ගොඩවල්. මේවා මම දකින විදිහට ඉන්දියා සංස්කෘතික ආක්‍රමණ. ඒ මදිවට ලංකාවේ නිශ්පාදනය කරන ගූ ගොඩවලුත් ඉන්දියන් කොපි.

    📌 හොලිවුඩ්, කොරියන්, ජැපනීස්, චයිනිස්, ස්පැනිශ්, ඉටැලියන් වගේ ෆිල්ම්ස්, සීරීස් ඉන්දියන් ගූ වගේ එකම කතා තේමාවකට සීමා වෙලා නැති විවිධ genre හරහා විහිදෙනවා. Action, Comedy, Horror, Fantasy, Science Fiction, Thriller, Mystery වගේ විශාල පරාසයක නිර්මාණ අපිට රස විඳින්න පුළුවන්. මේ නිර්මාණ තුලින් ගෝත්‍රික නොවන නිදහස්, දියුණු සංස්කෘතීන් මොනවගේද කියලා අපිට බලන්න පුළුවන්.

    📌 මිනිස්සු බලන්න තෝරගන්න ෆිල්ම්ස්, ටීවී සීරීස් සහ මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම, බුද්ධි මට්ටම අතර අන්‍යෝනයය සම්බන්ධතාවයක් තියෙනව කියලා රිසර්ච් වලිං කියනවා. මිනිස්සු බලන නිර්මාණ වලින් මිනිස්සුන්ගේ පෞර්ෂයට, අධ්‍යාපනයට, බුද්ධියට බලපෑමක් කරන්න පුළුවන්. මේකට හොඳම උදාහරණය Scully Effect එක.

    The Scully Effect (ස්කලි ආචරණය)

    90 දශකයේ ජනප්‍රිය උන X-Files බලපු අය දන්නවා Dana Scully ගැන. Dana Scully කියන්නෙ Doctor කෙනෙක් වගේම FBI Agent කෙනෙක්. Statistical Studies වලින් කියනවා මේ චරිතය inspire කරගෙන STEM fields වලට ආශාවක් ඇති කරගෙන, ඉස්සරහට ගිය 63% ක් ගැහැණු අය ඉන්නව කියලා. (STEM - Science, Technology, Engineering, and Mathematics)

    📌 ඉන්දියන් ගු විතරක් බලන කෙනෙකුට පොඩ්ඩක් Sci-Fi, Mystery ෆිල්ම් එකක් පෙන්නලා බලන්න, එයාට තේරුම් ගන්න බෑ. ඉන්දියන් ගූ විතරක් බලලා බුද්ධි මට්ටම මොට වෙලා තියෙන්නෙ.

    📌 Bollywood, Kollywood, Teligu, Malayalam කියලා නෑ ඉන්දියාවෙ film එකක් නම් ඉතින් ආයේ අමුම අමු 💩 ගොඩක්. Intersteller, Inception, The Dark Kinght, The ShawShank Redemption, Matrix, Oppenhiemer වගේ GOAT level එකේ තියෙන පිස්සු හැදෙන වෙනස්ම concepts base කරගත්තු Hollywood fims එක්ක ගත්තාම ඉන්දියාවේ film වල තියෙන එකම දේ film එක පුරාම ගොබ්බ සිංදූ යන එකයි, මෙලෝ realistic එකක් නැති ගොබ්බ fight scene ටිකක් යන එක විතරයි. ඉන්දියන් ගොබ්බ cartoonද , film ද කියලා අදාල නෑ Indian නම් අමුම අමු 💩 ගොඩක්. උන්ගේ ඉන්න actors ලත් ඔහොමයි Rowan Atkinson, Leanardo DiCaoprio, Christain Bale, Tom Cruise, Johnny Deep වගේ legendery hollywood actors ලගේ perfomance එක්ක බලදදි තලපතාගේ ඉදන් Sharuk Khan වෙන කල් ඉන්නේ ගොබ්බ ඉන්දියන් actors ලා එහෙම් පිටින්ම 💩 ගොඩක්. ඉන්දියන් actors ලට පුළුවන් සින්දුවකට නටන්නයි පට්ටම unrealistic ගුරුත්වාකර්ෂණයක් නැති fight scene වල ඉන්නයි විතරයි ඊට එහාට උන්ට මෙලෝ talent එකක් නෑ.

    ✅ ඉතින් ළමයින්ට ඉන්දියන්, ශ්‍රී ලංකන් ගූ ගොඩවල් බලන්න දෙන්න එපා.
    එතකොට මට කියපං දුවන්න කලින් එක තැන ටිකක් දුවන්නෙ ඇයි කියල

    තව එතකොට බිමට වැටෙන්න කලින් තත්පරයක් විතර නොවැටී ඉන්නෙ කොහොමද කියල
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    මේ වසංගතේ ලංකාවට ගෙනාපු සිරසට තවත් සුදු හුණු ගාපන්. උන් තනිකරම කලේ ලංකාවේ Indian cultural agenda එක ක්‍රියාත්මක කරපු එක. ප්‍රභාකරන්ට මහතා කියලා කියලා කොටි කරපු බෝම්බ ප්‍රහාර පිටසක්වල ජීවීන් කරා වගේ වාර්තා කරපු උන් ගැන කවර කතාද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama

    රජය බදු දානකොට ඉතින් ලා⁣බෙට ගේන ඉන්දියන් නාට්ටි කාටුන් වැඩිවෙයි ඉස්සරහට. මේ බදු ගෙවලා හොද සිරිස් ගෙන්නත් පෙන්වන්නත් බැ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Bollywood, Kollywood, Teligu, Malayalam නම් වෙනස් උනාට එකම ගූ ..
    අපේ උන්ගේ හිතන්න පුළුවන් හැකියාව පොඩි කාලේ ඉදන්ම අඩු කරනවා මේවා හින්ද ..
    meca attac, mokakhari adu kule love story ekak madden thriller ekak obala anthimeta kasada badinawa
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සර් "David Lean" එක්ක කරපු interview එකක් බල බල හිටියෙ පොඩ්ඩකට ඉස්සෙල්ලා. :D කවු ද කියලා දන්නවා ඇතිනෙ? :) "Filmmaker' කෙනෙක් කියලා කියලා හිතේ කිසිම කහටක් නැතුව කියන්න පුළුවන් ටැලන්ටඩ් මනුස්සයෙක් තමයි ඉතින් ආයෙ.:love:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    ඉන්දියාවේ එකම එක කාටුන් එකයි මට මතක හැටියට රූපවාහිනියේ පෙන්නුවේ. ඒ පංචතන්ත්‍රය. ඒකෙත් ගත යුත්තක් තිබ්බ නිසා. නැත්තන් අනිත් සේරම ගූ තමා.
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    මේ යකාත් @Kalegana මේකට ගෙනල්ලා අතාරින්නෙ ජරා ඩස්ප කුණු ගොඩවල් මයි.දවසෙම ගසලා හවසට ඇවිල්ලා ඩස්ප ජරාව දානවා
    https://elakiri.com/threads/මෙන්න-අපේ-රුපවාහිනියේ-සින්දු-කියපු-පට්ට-ලස්සන-හින්දි-නිළිය.2185810/
    https://elakiri.com/threads/මහාරාජාල.2197170/
    https://elakiri.com/threads/අම්මයි-පුතයි-බං.2198258/
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    ඔව් යකො, උන්ගෙ ස්ටොරි වල පවුල් 5-6ක් ඉන්නව එකම ගෙදර සහා මරගන්නව කෙලම් කියනවා. යකො ව්හෙම ඉන්නෙ නැතුව පිටවෙල යන්න එපයි.
    මෙ තව උදාහරණයක්, තීයෙන ගොන් කම

    Motherboard: my time has come
    After a few moments, එහෙනම් කොල්ලෝ අපි ගියා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉන්දියාවේ Haryana ප්‍රාන්තයේ ප්‍රයිවට් කැම්පස් පාදක කරගෙන කරපු රිසච් එකකිං හොයාගෙන තියෙනවා 80% විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්දියාවේ චිත්‍රපට, ටෙලි නාට්‍යය බැලීම ප්‍රතික්ශේප කරනවා කියලා. මේකට ප්‍රධානම හේතුව මේ චිත්‍රපට, ටෙලි නාට්‍යය වල තියෙන අතාර්කික බව.

    අපි පොඩි කාලෙ බලපු (ඉන්දියන් ගූ ගොඩවල් නොවන) කාටුන් වලින් අපේ ආකල්ප හැදුවා, ජීවිතේට වැදගත් ආදර්ශයන් දුන්නා, පිටසක්වල ජීවීන්, සමාන්තර ලෝක වගේ විද්‍යාත්මක සංකල්ප සරල කරලා අපේ ඔළුවට දාලා අපේ සිතීමේ හැකියාව වැඩි කලා, අපේ නිර්මාණශීලි සිතීමේ හැකියාවන් වැඩි දියුණු කලා.

    ඉන්දියන් ගූ නොවන කාටූන් වල ඉඳන් ෆිල්ම්, ටීවී සීරීස් දක්වා නිර්මාණ බලනකොට අපේ ජීවිත වලට එකතු වෙන දේවල් තියෙනවා.

    ⭕ කාටුන් බැලීමෙන් ළමයින්ට ලැබෙන වාසි

    1. කාටුන් තේමා වලින් ළමයින්ට සරලව ලෝකය ගැන, හැඟීම්, සමාජ අන්තර්ක්‍රියා ගැන අවබෝධයක් ලබා දෙනවා.

    2. කාටුන් බලද්දි අපි භාෂාව ඉගෙන ගන්නවා. ඉංග්‍රීසි විතරක් නෙවෙයි, සිංහල භාෂාව පවා භාවිතා කරන්න ඉගෙන ගන්නවා. වචන විතරක් නෙවෙයි, සංවාද කරන විදිහ පවා ළමයි ඉගෙන ගන්නවා.

    3. කාටුන් චරිත විවිධ අභියෝග වලට මුහුණ දෙන ආකාරය බලලා ළමයි අභියෝග වලට මුහුණ දෙන්න, අන් අයගේ හැඟීම් තේරුම් ගන්න, emotional intelligence ඉගෙන ගන්නවා.

    4. නිර්මාණශීලිව out of the box හිතන්න ළමයි පුරුදු වෙනවා.

    5. කාටුන් වල චරිත විවිධ ප්‍රශ්න විසඳන ආකාරය බලලා ළමයි ප්‍රශ්න විසඳාගැනීමේ කුසලතා (Problem-Solving Skills) වර්ධනය කරගන්නවා.

    ⭕ ෆිල්ම්, ටීවී සීරීස් බැලීමෙන් වැඩිහිටියන්ට ලැබෙන වාසි

    1. අපේ ස්ට්‍රෙස් අඩු කරනවා, ප්‍රශ්න මොහොතකට අමතක කරලා හිත වෙන පැත්තකට අරං ගිහිං සහනයක් දෙන්න ෆිල්ම්ස් වලට පුළුවන්.

    2. Sci-Fi වගේ ෆිල්ම්ස්, සිරීස් බැලීම තුලින් අපේ සිතේ සීමා පුළුල් වෙනවා, දූපතෙන් එහා ලෝකය, විශ්වය අපිට පේන්න ගන්නවා.

    3. වෙනත් රටවල් වල සංස්කෘතීන් ගැන, සමාජ ප්‍රශ්න ගැන අපිට දැනුමක් ලැබෙනවා.

    4. අපේ නිර්මාණශීලිත්වය, ප්‍රශ්න විසඳාගැනීම, දේවල් දිහා විවිධ කෝණ වලින් සිතා බැලීම වගේ හැකියා වැඩිදියුණු වෙනවා.

    📌 මම දකින විදිහට මේ කාටුන්, ෆිල්ම්, ටීවී සීරිස් බලන එකෙන් අපිට වෙන ලොකුම, වැදගත්ම බලපෑම තමයි අපි මේ නිර්මාණ නිශ්පාදිත රටවල් වල සංස්කෘතිය අත්විඳින්න ලැබීම.

    📌 විශේෂයෙන්ම ඉන්දියන් ගූ නිර්මාණ වලින් උංගෙ පහත්, නොදියුණු, ගෝත්‍රික සංස්කෘතිය පෙන්වනවා. මේවා බැලීමෙන් උංගෙ moreඩ ආගමික ඇදහිලි, සිරිත්, විශ්වාස ළමයින්ගෙ සිත් වල තැන්පත් වෙන්න පුළුවන්. ඊලඟට ඉන්දියන් ගූ ටෙලි ඩ්‍රාමා වල බහුලව පෙන්වන පවුල තුල යටිකූට්ටු කුමන්ත්‍රණ මනසට බලපෑම තුලින් තමාගේ පවුලේ අය ගැන පවා සැක කරන්න පෙළඹෙන්න පුළුවන්. ලංකාවේ මාධ්‍යය ආයතනත් විකාශන අයිතිය ලබාගැනීමේ පහසුව නිසා හෝ වෙනත් දේශපාලනික හේතුන් මත ලංකාවේ උංට බලන්න විකාශය කරන්නෙම ඉන්දියන් ගූ ගොඩවල්. මේවා මම දකින විදිහට ඉන්දියා සංස්කෘතික ආක්‍රමණ. ඒ මදිවට ලංකාවේ නිශ්පාදනය කරන ගූ ගොඩවලුත් ඉන්දියන් කොපි.

    📌 හොලිවුඩ්, කොරියන්, ජැපනීස්, චයිනිස්, ස්පැනිශ්, ඉටැලියන් වගේ ෆිල්ම්ස්, සීරීස් ඉන්දියන් ගූ වගේ එකම කතා තේමාවකට සීමා වෙලා නැති විවිධ genre හරහා විහිදෙනවා. Action, Comedy, Horror, Fantasy, Science Fiction, Thriller, Mystery වගේ විශාල පරාසයක නිර්මාණ අපිට රස විඳින්න පුළුවන්. මේ නිර්මාණ තුලින් ගෝත්‍රික නොවන නිදහස්, දියුණු සංස්කෘතීන් මොනවගේද කියලා අපිට බලන්න පුළුවන්.

    📌 මිනිස්සු බලන්න තෝරගන්න ෆිල්ම්ස්, ටීවී සීරීස් සහ මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම, බුද්ධි මට්ටම අතර අන්‍යෝනයය සම්බන්ධතාවයක් තියෙනව කියලා රිසර්ච් වලිං කියනවා. මිනිස්සු බලන නිර්මාණ වලින් මිනිස්සුන්ගේ පෞර්ෂයට, අධ්‍යාපනයට, බුද්ධියට බලපෑමක් කරන්න පුළුවන්. මේකට හොඳම උදාහරණය Scully Effect එක.

    The Scully Effect (ස්කලි ආචරණය)

    90 දශකයේ ජනප්‍රිය උන X-Files බලපු අය දන්නවා Dana Scully ගැන. Dana Scully කියන්නෙ Doctor කෙනෙක් වගේම FBI Agent කෙනෙක්. Statistical Studies වලින් කියනවා මේ චරිතය inspire කරගෙන STEM fields වලට ආශාවක් ඇති කරගෙන, ඉස්සරහට ගිය 63% ක් ගැහැණු අය ඉන්නව කියලා. (STEM - Science, Technology, Engineering, and Mathematics)

    📌 ඉන්දියන් ගු විතරක් බලන කෙනෙකුට පොඩ්ඩක් Sci-Fi, Mystery ෆිල්ම් එකක් පෙන්නලා බලන්න, එයාට තේරුම් ගන්න බෑ. ඉන්දියන් ගූ විතරක් බලලා බුද්ධි මට්ටම මොට වෙලා තියෙන්නෙ.

    📌 Bollywood, Kollywood, Teligu, Malayalam කියලා නෑ ඉන්දියාවෙ film එකක් නම් ඉතින් ආයේ අමුම අමු 💩 ගොඩක්. Intersteller, Inception, The Dark Kinght, The ShawShank Redemption, Matrix, Oppenhiemer වගේ GOAT level එකේ තියෙන පිස්සු හැදෙන වෙනස්ම concepts base කරගත්තු Hollywood fims එක්ක ගත්තාම ඉන්දියාවේ film වල තියෙන එකම දේ film එක පුරාම ගොබ්බ සිංදූ යන එකයි, මෙලෝ realistic එකක් නැති ගොබ්බ fight scene ටිකක් යන එක විතරයි. ඉන්දියන් ගොබ්බ cartoonද , film ද කියලා අදාල නෑ Indian නම් අමුම අමු 💩 ගොඩක්. උන්ගේ ඉන්න actors ලත් ඔහොමයි Rowan Atkinson, Leanardo DiCaoprio, Christain Bale, Tom Cruise, Johnny Deep වගේ legendery hollywood actors ලගේ perfomance එක්ක බලදදි තලපතාගේ ඉදන් Sharuk Khan වෙන කල් ඉන්නේ ගොබ්බ ඉන්දියන් actors ලා එහෙම් පිටින්ම 💩 ගොඩක්. ඉන්දියන් actors ලට පුළුවන් සින්දුවකට නටන්නයි පට්ටම unrealistic ගුරුත්වාකර්ෂණයක් නැති fight scene වල ඉන්නයි විතරයි ඊට එහාට උන්ට මෙලෝ talent එකක් නෑ.

    ✅ ඉතින් ළමයින්ට ඉන්දියන්, ශ්‍රී ලංකන් ගූ ගොඩවල් බලන්න දෙන්න එපා.
    ටීවි බලන එක නවත්තලා ගොඩක් කල්. ලංකාවේ නිවුස් වුනත් යූටියුබ් එකේ බලන්නෙ. Headlines බලලා වැදගත් දෙයක් තියෙනවනම් ඒ කොටස විතරක් බලනවා. බොරුවට අපේ වටිනා කාලෙ ඇයි අපි නිකන් උන්ට දෙන්නෙ.
    Time is the most precious thing in the world
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    එතකොට මට කියපං දුවන්න කලින් එක තැන ටිකක් දුවන්නෙ ඇයි කියල

    තව එතකොට බිමට වැටෙන්න කලින් තත්පරයක් විතර නොවැටී ඉන්නෙ කොහොමද කියල
    That’s for humour, Indian shit is not for humour, it’s fucking serious!