Cyberpunk 2077 da fuq ???

lilman

Well-known member
  • May 10, 2009
    40,199
    53,212
    113
    Colombo
    130910898_193939348997776_1947721051082589254_o.jpg
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    6wvpcMy.png


    රැකව වෙරල තීරයට බාධා ඇති කරමින් ගල් කොරි වල අයිතිකරුවන්ගෙ පසුම්බි තර කිරීමට ගල් බැමි සහිත තිරස් නැංගුරම්පොලක් ඉදිකිරීමට කටයුතු සම්පාදනය කර ඇත.

    රැකව යනු..?

    තංගල්ලේ සිට රැකව දක්වා මෙම කොටස කැස්බෑ අභයභූමියට අයත් වෙනවා. රැකව සිට කහන්දමෝදර දක්වා කැස්බෑ කැදලි (Turtle Nests) සහිත වෙරළකි. එමෙන්ම රැකව මසුන් ගොඩබෑමේ ස්ථානය (Fish landing site) රැකව සිට කහන්දමෝදර වෙරළ අතර පිහිටා ඇත. මෙම ප්‍රදේශය සමුද්‍ර කැස්බෑවුන් සඳහා ආහාර බහුල ප්‍රදේශයකි. එය සංවේදී ප්‍රදේශයක් සංවේදි පරිසර පද්ධතියක් සහිත භූමියක් බව අමුතුවෙන් කිව යුතු වන්නෙ නැත. නීතියෙන් ආරක්ෂිත සතෙක්ගෙ ප්‍රජනන කලාප වලට මෙසේ බාධා ඇති වීම කණගාටුදායකය.

    රැකව හා ඒ ආසන්න වෙරල කලාපයට බිජුලෑමට පැමිණෙන කැස්බෑ විශේෂ 5 ක් නිත්‍ය වශයෙන්ම හදුනාගෙන ඇති අතර Green sea turtle (Chelonia mydas), Loggerhead sea turtle (Caretta caretta), Hawksbill sea turtle (Eretmochelys imbricata), Leatherback sea turtle (Dermochelys coriacea), Olive ridley sea turtle (Lepidochelys olivacea) යන විශේෂ 5 එහි වාර්තා වී ඇත. මේ නිසාම විදේශ සංචාරක ආකර්ෂණය මේ ප්‍රදේශයට නොඅඩුව ලැබෙන බවද කිව යුතුය.

    එමෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති රැකව අභය භූමිය හා කිරිමාඔය අභයභූමියත් යන අභයභූමි දෙකමත් පිහිටා ඇත. ඊටත් දකුණින් ගොඩවාය හා කලමැටිය අභය භූමි පිහිටයි.

    2017 වසරේදි මුලින්ම මේ කළුගල් යොදා බෝට්ටු නවත්වන ස්ථානය නිර්මාණය කරන්නට උත්සහ කලද එය නොහැකි වූ කල මෙවර එයට අත්පොත් තබා වැඩ පටන් අරගෙන ඇත. සංවේදී පරිසර කලාප වලට අත තැබීම ගැන ඉහලින්ම ආදර්ශ දුන් කල මෙවැනි ව්‍යාපෘති කිරීමට පෙර පරිසර අධ්‍යනය හෝ නොකිරීම ගැන එක්තරා ආකාරයකට පුදුම වීමට අවශ්‍ය නැත.

    සෙතිල් මුහන්දිරම් මහතාගේ සටහනකින් උපුටා ගන්නා ලදී...🙏






    රෙස්පෙක්ට් ස :lol:



    https://elakiri.com/threads/රැකව-කැස්බෑවුන්-අනාථ-කිරීමට-යයි.1966134/