වර්තමාන video gaming indusrty එක ඇතුලෙ trendinම මාතෘකාව Cyberpunk 2077 කිව්වොත් මම හරි. CD Projekt Red විසින් game එකට හදපු වේදිකාවත්, game එකට දායකත්වය දෙන ජනප්රිය චරිතත්, release date එක දවසින් දවස කල් යාමත් තමයි ඒකට ප්රධාන හේතූන් විදියට හදුන්වන්න පුළුවන්. කොහොම වෙතත් release වෙන්නත් කලින් ඉදන්ම ප්රධාන පෙළේ සම්මාන 100කට අධික ප්රමාණයක් දිනාගන්න Cyberpunk 2077 සම්ත් වෙලා තියෙනවා. ඉතින් මේක gaming industry එක ඇතුලෙ හැදුන හොදම game එක වෙයිද?