Déjà vu වෙන්නෙ ඇයි දන්නවද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Déjà vu වලට හරියටම පැහැදිලි කිරීමක් තාම කවුරුවත් දීලා නෑනෙ. මේ ලගදි මම ඇහුවා කිරුලපන ධම්මවිජය කියන ස්වාමීන් වහන්සේගේ බණක්. ඒකෙදි පිලිගන්න පුලුවන් කියලා හිතෙන හේතුවක් කිව්වා. බොහොම කෙටියෙන් මන් කියන්නම්. චිත්තයක ආයුෂ චිත්තක්ෂණ 3යි. ඒක අපිට හිතාගන්නවත් බැරි තරම් කුඩා කාලයක්නෙ. එතකොට අපේ ඇසෙන් කරන කාර්ය තමයි රූප ගැනීම. අපි ඇස් දෙකෙන්ම බැලුවට ඇස් දෙකෙන් වෙන වෙනමනෙ අපිට රූප පේන්නෙ. එතකොට එක ඇහැකින් දකින රූපයක් ඊට චිත්තක්ෂණ එකකට දෙකකට පරක්කු වෙලා අනිත් ඇහෙන් දකිද්දි අපිට සිතුවිල්ලක් ඇති වෙනවා මේක අපි කලින් දැකලා තියෙනවා කියලා. මේක හැමවෙලේම වෙන්නෙත් නෑ. මට නම් මේක පිලිගන්න පුලුවන් පැහැදිලි කිරීමක්.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    Waradi neda. Deja vu ekakadi apita nikan siduweem pelakma eka digata wela thiyanawa kiyalane hithenne. E welawe anith minissu kiyana dewaluth e widihatama kalin kiwwa kiyala hithenawa. Eka roopayak witharak newei.

    Anika oke scientific explanation ekath oya wagema thamai. Eka ahakin ena signal eka anith ekata kalin brain ekata yana nisa kiyala kiyanne. Mamanam piliganne na eka. Uda hethuwa nisa.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඒ කියන්නෙ?
    ඩේජාවූ කියන්නේ කලින් දැක්ක දේ ආයේ දකිනවා නං ටීවී එකෙත් පෙන්නන්නෙත් ඒකනේ? ඩේ ජා වූ ප්‍රෑන්ක් යූ ටියුබ් එකේ තියනවා.