:D (ඇම්ඩන් ගේ කථා) :D

Jan 21, 2010
721
278
0
Italy
:D (ඇම්ඩන් ගේ කථා) :D

යාලුවනේ.. අපි පොඩි කලේ ඉඳං බොහොම අසාවෙන් , කැමැත්තෙන් අහන කථා තමයි ඇම්ඩන්ගේ කථා.... ඉතිං මම හිතුවේ ඇම්ඩන්ගේ කථා එකතුවක් පටන් ගන්න... පුළුවන් පුළුවන් විදිහට මට උදවු කරන්න.... අපි කතාවක් අහල.. කියල... ආතල් එකක් ගමු...