@D mad is back

hodakolla

Well-known member
  • Feb 14, 2017
    60,858
    63,761
    113
    Leasing World
    onna huga kalekta passe @D_Mad awa elakiri ekata

    ehnam mcn aye sadaryen pilignnwa ubawa elakiri ekata

    digatama idpn sahenna watina charithayak elakir ekata :yes: :yes: :yes:

    mata PM ekakuth dala tbbba pora puluwan welwata ennam kyl

    Ahenm mcn digatama enna kalin wage supiri thread tikak danna

    Screenshot 2021-05-22 182040.png
    Screenshot 2021-05-22 182040.png
     

    HmNRazor

    Well-known member
  • තෝ යකෝ ඒ දවස් වල උට මැසේජ් කරපුවා දැන් ද ඩිලිවරි වෙලා තියෙන්නෙ? :unsure: (එක පාරක් කිව්වා වගේ මතකයි D_Mad ට ඉන්බොස් කරලා බලන්න ඔනි කියලා)

    කොහොම කොහොම හරි කමක් නෑ, පොර ආපහු ආවානේ!! ඕ යේ........... 🥴
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,149
    4,460
    113
    කහටගස්දිගිලිය
    වචන දෙකේ ත්‍රෙඩ්1 මතකද කුණුහර්ප ඉවරයි.. උඹයි කන්ඩිඩ්බී නුයි නම් දසම ඩයල්2ක් තමා... :D :D :D
    අඩෝ.. මචන්.. කාලෙකට පස්සේ.. හොද යාලුවෙක් හම්බුනාම තියෙන සතුට කියන්න බෑ බ්‍රෝ!!

    අපිට උබේ වත ගොත, හේතූ මොකුත් දැනගන්න ඕන නෑ... විනාඩි 5කට හරි කිරියේ අපිව බලන්න ආපූ එකම ඇති මිතුරේ!! 🥲