D.V.D උදව්වක් ඔනා මචන්,අදහසක් දීපන්
අදහසක් තියනවා මචෝ අලුතින්ම රිලීස් වෙන ෆිල්ම්,විඩියෝ සෝන්ග් එහෙම ව්රයිට් කරලා කඩවලට දාන්න
,හොඳට විකිනෙනවා දැකලා තියනවා,
අපි උඹලා වගේ නෙට් එකේ නැති උන් ඇවිත් ගන්නවා අනන්තවත්,
එහෙම කරන එක සාර්ථක වෙයිද?
ඩී.වී.ඩී පැක් එකක් කීයක් වෙයිද?
එතකොට එකේ කවර් එක ප්රින්ට් කරගන්න මහ ගානක් යයිද?
වැඩේට හොඳම මොන වගේ දේවල්ද?ඒ කීවේ ෆිල්ම්,විඩියෝ සෝන්ග්,වෙනත් දේවල්??
අඩුම කඩවලට මේ ඩී,වී.ඩී කීයකට දාන්න පුළුවන් වෙයිද?
අදහසක් දීපල්ලා මචන්.
නැතිනම් මේ වගේ කරන්න පුළුවන් වෙනත් දෙයක් කියපල්ලා
,අතට ගානක් එන
ආතල් ගන්න එපා,කීයක් හරි හොයාගන්න හදන්නෙ මචන්