D.V.D උදව්වක් ඔනා මචන්,අදහසක් දීපන්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    D.V.D උදව්වක් ඔනා මචන්,අදහසක් දීපන්

    අදහසක් තියනවා මචෝ අලුතින්ම රිලීස් වෙන ෆිල්ම්,විඩියෝ සෝන්ග් එහෙම ව්‍රයිට් කරලා කඩවලට දාන්න:dull:,හොඳට විකිනෙනවා දැකලා තියනවා,:shocked:අපි උඹලා වගේ නෙට් එකේ නැති උන් ඇවිත් ගන්නවා අනන්තවත්,:rofl:එහෙම කරන එක සාර්ථක වෙයිද?:baffled:

    ඩී.වී.ඩී පැක් එකක් කීයක් වෙයිද?:oo:
    එතකොට එකේ කවර් එක ප්‍රින්ට් කරගන්න මහ ගානක් යයිද?:shocked:

    වැඩේට හොඳම මොන වගේ දේවල්ද?ඒ කීවේ ෆිල්ම්,විඩියෝ සෝන්ග්,වෙනත් දේවල්??:eek:

    අඩුම කඩවලට මේ ඩී,වී.ඩී කීයකට දාන්න පුළුවන් වෙයිද?:angry:

    අදහසක් දීපල්ලා මචන්. :nerd:නැතිනම් මේ වගේ කරන්න පුළුවන් වෙනත් දෙයක් කියපල්ලා:(,අතට ගානක් එන:rolleyes:

    ආතල් ගන්න එපා,කීයක් හරි හොයාගන්න හදන්නෙ මචන්:(
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,214
    47,044
    113
    මචන් ඔය හැම එකාම කරන ඒවා කරන්නේ නැතුව වෙනස් දෙයක් හිතලා කරන්න බලපන්.එහෙම කරොත් දියුණු වෙන්න ලේසියි.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචන් ඔය හැම එකාම කරන ඒවා කරන්නේ නැතුව වෙනස් දෙයක් හිතලා කරන්න බලපන්.එහෙම කරොත් දියුණු වෙන්න ලේසියි.

    :( තවම හිතනවා බන්,නිකමට මේ අයිඩියා එක අවේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :( තවම හිතනවා බන්,නිකමට මේ අයිඩියා එක අවේ

    එහෙම හිතු මනාපෙට කරන්න බැහැ නේද ඔය චිත්‍රපටි කරන වැඩේ? සිංහල ඒවානම් අමාරු වෙයි...මොකද ඒවා DVD කරල විකුනන්නේ ඒ නිෂ්පාදන ආයතනම නිසා...ඉංග්‍රීසි ඒවා ඉතින් ඔහොම ගන්න උන් ඉන්නවද? :oo:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Oka hariyannaha.
    Pirated content.
    Kawuruhari complain kaloth uba athule.
    Banana 50pcs dvd Pack pettah wala 1500Rs vage ganna puluvan.
    Oken aniva 8~10 dvds faulty 4x dala write karath kela wenava.
    Covers ekak print karanna RS 30k vitara
    DVD cases bulk gannava nam 100pcs 20RS per item vage ganna puluvan wei
    So kaden gewanne sales tiyena tharamata so roughly
    One DVD Movie ekak nam
    35RS+30RS+20RS
    85RS

    Kade ekea 150RS <---- LOL sell kalath ubata RS 20K vitara profit margin eka.
    Ah oka download karanna yana current bill eka data charges consider karala balanna.

    :D

    Ah dvd writer eke life span eka 50,000hrs vage neh
    so 5years? :D
     
    :( එහෙනම් ඒකත් හබක්වෙන අතක් බලාගන්නවා,ස්තූතියි මචන්:)
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    :( එහෙනම් ඒකත් හබක්වෙන අතක් බලාගන්නවා,ස්තූතියි මචන්:)

    මෙහෙමයි මචන් කවුරැ කොහොම කිව්වත්.. පාෙඩිවට තමන්ම කරල බලපන්.. හොද නම් දිගටම කරන් යමන්.. මුලින්ම උඔ කොහෙන් හරි අෑතකින් ඔහොම තාෙග වශයෙන් කරන එකෙක්ගෙන් තාෙගට අරන් අැවිත් කරපන්.. ලාභෙ අඩුවෙයි.. එ්ත් වැඩේ නැගල ගියොත් උඔම කරන්න ගනින්..