Dad Jokes / YeahMad වල ලංකාවේ එකෙක්

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    කලින් dad jokes කිව්ව දැන් මම හිතන විදියට yeah mad කියන මිලියන 1.94 ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න ‍ joke focus කරපු යූටිබ් චැනල් එකක් තියනවා. මම නම් මේක නිතර බලනවා. ඒකේ ඉන්න පස් හය දෙනාගෙන් කලු කොල්ලො දෙන්නෙක් ඉන්නවා. ඉන් එක්කෙනෙක් ලංකාවේ. පුල් ආතල් බුවෙක්. උගේ නම අකිල උමන්ග අමරතුංග. අනිත් එකත් ලංකාවේ කියලා කියනවා. හරියට විස්තරයක් දන්නේ නැහැ. අමුතු තාලේ ජොක් චැනල් එකක් නිසා කැමති උන්ට බලන්න මේකේ ෂෙයා කරා. ඒ වගේම මේ ලංකාවේ උන් දෙන්නා ගැන විස්තර දන්නවා නම් විස්තර දාන්න.

    download.jpg
    images.jpg

    Attachments

    • 1708587198211.png
      1708587198211.png
      47.2 KB · Views: 344

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,858
    3,352
    113
    show eke pennana widiyata attatama mun tika bonawa nam 20 seasons witara giyama okkotama Cirrhosis hadena scene ekak tiyenne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    කලින් dad jokes කිව්ව දැන් මම හිතන විදියට yeah mad කියන මිලියන 1.94 ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න ‍ joke focus කරපු යූටිබ් චැනල් එකක් තියනවා. මම නම් මේක නිතර බලනවා. ඒකේ ඉන්න පස් හය දෙනාගෙන් කලු කොල්ලො දෙන්නෙක් ඉන්නවා. ඉන් එක්කෙනෙක් ලංකාවේ. පුල් ආතල් බුවෙක්. උගේ නම අකිල උමන්ග අමරතුංග. අනිත් එකත් ලංකාවේ කියලා කියනවා. හරියට විස්තරයක් දන්නේ නැහැ. අමුතු තාලේ ජොක් චැනල් එකක් නිසා කැමති උන්ට බලන්න මේකේ ෂෙයා කරා. ඒ වගේම මේ ලංකාවේ උන් දෙන්නා ගැන විස්තර දන්නවා නම් විස්තර දාන්න.

    View attachment 225075View attachment 225073

    Mey hukanna patta cringe ban. Hina yanne ne. Nikan awkward magul kiyanawa.

    Oya channel eketh jokes ehema quality ne. Godak views tibbe mulin ara Sam kiyana gaanige personality ekata. itapase abbie kiyana ekath poddak penna andina nisa views enawa. e arenna deyak ne.

    ooita wada supiri channel ekak menna meka

    https://www.youtube.com/@WeGotTheChocolates
     
    • Like
    Reactions: ACHIK

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Mey hukanna patta cringe ban. Hina yanne ne. Nikan awkward magul kiyanawa.

    Oya channel eketh jokes ehema quality ne. Godak views tibbe mulin ara Sam kiyana gaanige personality ekata. itapase abbie kiyana ekath poddak penna andina nisa views enawa. e arenna deyak ne.

    ooita wada supiri channel ekak menna meka

    https://www.youtube.com/@WeGotTheChocolates
    Thanks
     
    • Like
    Reactions: tharakaf

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    හිතපන් ඌ ලංකාවෙ ඉදියනන් පට්ට කැත එකෙක් වෙනව.
    කෑම and සල්ලි හම්බෙද්දි ඕන එකෙක්ට ලස්සනට ඉන්න පුලුවන්. මරු ඩයල් එක.

    Dad jokes තමා සුපිරිම කින්ඩි දැම්මට.
     
    • Haha
    Reactions: Gunther