dada mas wenuwata බලු_මස්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    දඩ මස් කියා බලු මස් දී මාරුවෙලා
    March 18, 2012


    dog_meat_8.jpg




    නාවුල,මේල්පිටිය ප්‍රදේශයේ දී දඩමස් ලෙස හඟවා සුනඛ මස් අලෙවි කළ ස්ථානයක් වටලා තිබේ.

    නාවුල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව දඩයක්කරුවෙකු ලෙස හඳුන්වාගත් සැකකරුවෙකුගේ නිවස පරික්ෂා කර තිබේ.

    එහිදි මියගිය සුනඛයින්ගේ හිස්කබල් ඇතුළු ශරීර කොටස් සැකකරුගේ නිවස ආශ්‍රිතව තිබී සොයාගත් බව වාර්තා වේ.

    අදාළ පුද්ගලයා දඩමස් බව හඟවමින් කිලෝවක් රුපියල් 350 බැගින් ප්‍රදේශයේ ආපනශාලා වෙත මෙන්ම ප්‍රභූවරුන් වෙත ද සුනඛ මස් සපයා ඇති බව වාර්තා වේ.

    සැකකරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ‍ගන්නා බව පොලිසිය සඳහන් කරයි.



    adaderana

    :baffled::angry::angry::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කාපු එවුන්ට හොද වැඩේ..
    පෙරේත යක්කු..
    දඩ මස් කන්න :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කාපු එවුන්ට හොද වැඩේ..
    පෙරේත යක්කු..
    දඩ මස් කන්න :lol:

    හැබැයි ඉතිං REPOST ඈ ! :P

    :eek::eek::eek:
    හොඳ වැඩේ මස් කනවට.....
    දැන් ඉතින් මතක් කරකර වමනේ දාන්න පුළුවන්....:eek:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :eek::eek::eek:
    හොඳ වැඩේ මස් කනවට.....
    දැන් ඉතින් මතක් කරකර වමනේ දාන්න පුළුවන්....:eek:

    :lol::lol::lol: අවුලක් නෑ බං.. බලුමස් කනවනෙ..
    අර රටක් තියෙන්නෙ.. කොරියාවද මන්ද ! :eek: