mamame

Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    Matchanla man gaththa platina ekak athe hatiyata hodama bike ekak kiyala hithalai gaththe
    Dan ithin ratha gaya padinnamai hithenne
    Ada thamai pothe true copy eka hambune
    Adayam balapathraya ganna wenne monday ne
    Man baluwe nb eka koleka gahala shapeteke yanna
    Insurance eke cover copy eka thiyana hinda eka aulak na
    Adayam balapathre nathuma mattu unoth loku case ekakda bn
    Loku dadayak gahaida
    Naththam shape wenna puluwanda

    Dan kaurun ho mata pihita wenna
    Naththam bump ekak ho dama yanna
     

    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    තව ටිකක් ඉවසන්න.අදායම් බලපත්‍රය අතේ නැතුව අහු උනොත් පගාව දෙන්න වෙනවා.හරි නීති කාරයෙකුට අහුවුනොත් දඩ ගහල නවතින්නේ නෑ...කෙලින්ම උසාවි දන්නා පුළුවන් වැරදි 8න් එකක්.
    වෙනවට කියනවා නෙමේ ,අනතුරක් උනොත් සමාවක් නෑ ...එක නිසා තව ටිකක් ඉවසල ඉන්න...
     

    Similar threads