dad's birthday

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    එතකොට තොටත් මේ වෙද්දි අඩුමගානෙ 40 වත් ඇති නේ....
    තාත්තව නාවපන් අද උඹේ අත්දෙකෙන්ම... කිටක් මරල බබා වගේ තියපන් හවසට පන්සල් එක්ක යන්න....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එතකොට තොටත් මේ වෙද්දි අඩුමගානෙ 40 වත් ඇති නේ....
    තාත්තව නාවපන් අද උඹේ අත්දෙකෙන්ම... කිටක් මරල බබා වගේ තියපන් හවසට පන්සල් එක්ක යන්න....

    තාත්ත මාව නාවය් බන්... යකා වගෙ තමය් ... :love::love::love::love:
    තැගි යැව්ව... :love::love::love:
    ට්‍රක් එකක් අරන් ඉල්ලනව.... බිස්නස් කරන්න...

    මට 32 :(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    තාත්ත මාව නාවය් බන්... යකා වගෙ තමය් ... :love::love::love::love:
    තැගි යැව්ව... :love::love::love:
    ට්‍රක් එකක් අරන් ඉල්ලනව.... බිස්නස් කරන්න...

    මට 32 :(

    හික්... පට්ට මචං... හැට පැන්නත් වඳුරො බිම යන්නෙ නෑ කියන්නෙ ඒ වගේ තමා හිත හයියයි... ඔන්න ඔහේ ට්‍රක් පොඩ්ඩක් අරං දීපන්...