Daewoo car stereo

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    173069341_1_644x461_avtomagnitola-daewoo-akf-9595-polnostyu-rabochaya-vinnitsa.jpg

    menna me car radio eke cable conector eka ne....... pata pata wire witarai tiyenne. .......

    daewoo_akf8846.gif

    pata anuwa mona wire ekada ganne kiyala dana ekek hoyala depan........ ;)
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මෙව්වයේ කැටලොග් වත් නෑනේ.. මොඩ්ල් නම්බරේ හොයාගත්තත් වැඩක් නෑ. අනික කැසට් තියනවනේ.. පට්ටම පරණයිනේ... නරකද රු.5000 ට විතර (චයිනීස් උනත් අවුලක් නෑ) USB, AUX IN, FM, AM, CD තියන Player එකක් අරන් හයි කරගත්තොත්
    මේ වගේ
    http://ikman.lk/en/ad/seasonal-pioneer-usbfmsd-car-player-for-sale-gampaha-8
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මෙව්වයේ කැටලොග් වත් නෑනේ.. මොඩ්ල් නම්බරේ හොයාගත්තත් වැඩක් නෑ. අනික කැසට් තියනවනේ.. පට්ටම පරණයිනේ... නරකද රු.5000 ට විතර (චයිනීස් උනත් අවුලක් නෑ) USB, AUX IN, FM, AM, CD තියන Player එකක් අරන් හයි කරගත්තොත්
    මේ වගේ
    http://ikman.lk/en/ad/seasonal-pioneer-usbfmsd-car-player-for-sale-gampaha-8

    machan solar power eken weda korana setup ekak hadanna plan eka. meka thama ekata kiyapu baduwa....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    1 - දකුනු පැත්තේ ඉස්සරහා ස්පීකරේ +
    2 - පිටිපස්සේ දකුනේ ස්පීකරේ +
    3 - මේක තියෙන්නේ හෙඩ් ලයිට් ඔන් කලාම සෙට් එකේ ලයිට් ඩිම් වෙන්න මේක ඕනේ නෑ
    4 - මේක ACC එක. ඒ කියන්නේ යතුර දැම්මහම ඔන් වෙන්න පවර් එන එක
    5 - මේකට ඩිරෙක්ට් 12 වෝල්ට් දෙන්න ඕනේ. මුගෙන් තමා මෙමරි තියාගන්නේ
    6 - not connected
    7 - පිටිපස්සේ වමේ ස්පීකරේ +
    8 - ඉස්සරහා වමේ ස්පීකරේ +
    9 - දකුනු පැත්තේ ඉස්සරහා ස්පීකරේ -
    10 - පිටිපස්සේ දකුනේ ස්පීකරේ -
    11 - මේක තියෙන්නේ උබ ඈම්ප් එකක් ගහනවනම් ඈම්ප් එක ඩිකියෙනේ ගහන්නේ. ඈම්ප් එකට අපි බැටරියෙන් ලොකු කේබල් එකකින් ඩිරෙක්ට් පවර් දෙන්නේ. ඕකට වෙනම සුවිච් දාන්න බෑනේ. මේ අවුට් පුට් එක ඈම්ප් එකේ රිමෝට් ඉන් එකට දුන්නහම සෙට් එක දැම්මහම ඈම්ප් එක ඔන් වෙනවා.
    14 - 12v ග්‍රවුන්ඩ් එක
    17 - පිටිපස්සේ වමේ ස්පීකරේ +
    18 - ඉස්සරහා වමේ ස්පීකරේ +

    අන්තිමටම

    12 - සෙට් එක වැඩකලේ නැත්නම් මේක 4 ට අමුනන්න
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    රත්තරං;18378940 said:

    machan conector ekak na..... wire tika witarai tiyenne. mata pata walin thama danaganna one...... :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    machan conector ekak na..... wire tika witarai tiyenne. mata pata walin thama danaganna one...... :baffled:

    ඒක තමා බොල කිව්වේ..... සෙට් එකේ කරේ තියෙන සොකට් එකට තමයි ඔය කියල තියෙන්නේ... විනාඩි 5ක් ඇතුලත දාපන් බලන්න පිටිපස්සෙන් පොටෝ එකක්. මම කියඥං
    ඉක්මනට දාපන් මම වැඩකට යනවා දැන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මෙහෙමයි.. උබ ඕක සෝලා පැනල් එකකට අමුනලා මොකක්ද මගුලක් කරන්න නේද යන්නේ?

    රතුයි කහයි එක එකට අබරලා 12+ දීපන්
    කලු එකට 12- දීපන්

    එක පාට සහ ඒ පාටම එකේ ඉරක් එන වයර් යුගල (උදා - කොල පාට සහ කොල පාට එකේ කලු ඉරක් ) ස්පීකර් වයර්
    ඉරක් එන එක මයිනස් එක, තනි පාට එක ප්ලස් එක

    ****මම මේ කිව්වේ සාමාන්‍යන් එන විදිහ.. මේක වැරදියි ඩේවූ එකට. පහල තියෙන පොටෝ එක බලපන්***
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    රත්තරං;18379018 said:

    ඒක තමා බොල කිව්වේ..... සෙට් එකේ කරේ තියෙන සොකට් එකට තමයි ඔය කියල තියෙන්නේ... විනාඩි 5ක් ඇතුලත දාපන් බලන්න පිටිපස්සෙන් පොටෝ එකක්. මම කියඥං
    ඉක්මනට දාපන් මම වැඩකට යනවා දැන්

    set eke kare socket ekak ne.. wire tiak witarai tiyenne. kawda sukranuwek kapala dala eka ....... :baffled:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    රත්තරං;18379027 said:
    මෙහෙමයි.. උබ ඕක සෝලා පැනල් එකකට අමුනලා මොකක්ද මගුලක් කරන්න නේද යන්නේ?

    රතුයි කහයි එක එකට අබරලා 12+ දීපන්
    කලු එකට 12- දීපන්

    එක පාට සහ ඒ පාටම එකේ ඉරක් එන වයර් යුගල (උදා - කොල පාට සහ කොල පාට එකේ කලු ඉරක් ) ස්පීකර් වයර්

    hari korala balannam
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    hari korala balannam

    ****මම මේ කිව්වේ සාමාන්‍යන් එන විදිහ.. මේක වැරදියි ඩේවූ එකට. පොටෝ එක බලපන්, එක හරියටම හරි.

    ඒක බලාගෙන මම කිව්ව අංක අනුව වයර් හොයාගනින්***
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    රත්තරං;18379062 said:
    ****මම මේ කිව්වේ සාමාන්‍යන් එන විදිහ.. මේක වැරදියි ඩේවූ එකට. පොටෝ එක බලපන්, එක හරියටම හරි.

    ඒක බලාගෙන මම කිව්ව අංක අනුව වයර් හොයාගනින්***

    ela mam karala balannam machan..thank you wewa help ekata ;)