Instant Karma

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    Ada Maharagama ladyj eka hariye corolla wage car ekak bus ekaka passen anala tibuna dakkada?

    Siddiya une mehemai.

    Mama thapal ninty eke left lane eke yanawa...

    Mama signal dala kannadi balala right lane ekata damma dakunata harawanna one nisa issrahin

    Passen apu car eka horn gahanawa.. Hariyata paara uge wage

    Uu nawattuwa, maath nawattuwa.. mama ahuwa mokada huththo kiyala.. uuth mokakda kiwwa witarai dong gaala saddayak awa.

    Uu mata banina gaman clutch eka atharalada koheda issarahin tibba bus eke happuna gehin... bonnet eka iwarai..

    Man ithin enna awa dan harida kiala ahagena

    Wena bike karayo lane maru karaddu signal danne na.. mama bike eke giyath wamen issara karanne na.. signal danawa lane maru karaddi

    Ehew mata aroo ponnay wage horn gHuwe. Anika mama L board..

    Parana corolla ekaka hingannek wage rawul konda wawagatta ekek

    Sure ekatama 3rd party insurance tiyenne aththe..

    Instant karma hambuna uuta ithin
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    තැපැල් 90 වල යන එවුන්ට කවුද බන් ඉඩ දෙන්නෙ. :oo:

    අඩු ගානෙ වොල්ටියක්වත් තිබ්බ නන් තව කමක් නෑ.

    --------

    ඒම තමා බන්. මේ හුට්ටෙ රටෙ බයික් වැටෙන්නෙ හිගන කාස්ට් එකට. හැමොම අරින්න එන්නෙ බයික් කාරයට තමා, ඇයි දන්නවනෙ ඇර ගන්න එන්නෙ නෑ කියල. පාඩුවෙ ලේන් එකෙ ගියත්, හෝන් ගහල අයිනට දානවා, ඇයි දන්නවනෙ බයට අයින් කරනව කියල. මලාට හෙඩ් එක ඩිම් කරන්නෙ නෑ බයික් එකට, ඇයි කොමත් බයික් වල එලිය මදිනෙ.

    හ්ම්ම් හ්ම්ම්
     
    Mama ariya ada hodama eken..
    Uuta aduma gaane 50000 wath padui..
    Bus karayagen gutith kanna athi
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,639
    113
    Colombo
    පාඩුවෙ ලේන් එකෙ ගියත්, හෝන් ගහල අයිනට දානවා, ඇයි දන්නවනෙ බයට අයින් කරනව කියල.
    පිටිපස්සෙන් වද දිදී Horn ගහන් එන එක පකෙක්ට ඉඩ දෙන්නෙ නෑ. තව පාර මැදට ගන්නව මිසක්. :yes: පුලුවන් නම් break කරලතව හෙමින් යනව උට බම්බු ගහගන කියල. bus එකක් උනත් අදාල නෑ මට නම්.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    පිටිපස්සෙන් වද දිදී Horn ගහන් එන එක පකෙක්ට ඉඩ දෙන්නෙ නෑ. තව පාර මැදට ගන්නව මිසක්. :yes: පුලුවන් නම් break කරලතව හෙමින් යනව උට බම්බු ගහගන කියල. bus එකක් උනත් අදාල නෑ මට නම්.
    Mama poddak kannadeiyen balanawa.. mokada samaharawelawata ledek aran yana ayath innawane
    Bus walata nam loweth ida denne na
    .. brake check kara kara thama yanne
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    පිටිපස්සෙන් වද දිදී Horn ගහන් එන එක පකෙක්ට ඉඩ දෙන්නෙ නෑ. තව පාර මැදට ගන්නව මිසක්. :yes: පුලුවන් නම් break කරලතව හෙමින් යනව උට බම්බු ගහගන කියල. bus එකක් උනත් අදාල නෑ මට නම්.

    Risky wadak Oka
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,639
    113
    Colombo
    Risky wadak Oka
    මෙහෙමයි. ඉඩ නොදෙන්න කරුනු සම්පූර්ණ වෙන්නොන්නෙ.
    1. පාරෙ තව ඉඩ නැත්තන්.
    2. පාර අයිනෙ වලවල් / කානු තියනව නම්
    3. අනවශ්‍ය විදිහට horn ගගහ වද දෙනව නම්. (උඩ දෙක තිබ්බත් වද දුන්නොත් අයින්කරගෙන්නෙම නෑ.)
    3. වෙන වාහන වලටත් වද දිදී එනව නම්,

    උට උකාගන්න කියල මම මගෙ පාඩුවේ යනව අයින්කරගන්නෙ නැතුව.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    On My Way Goodbye GIF by Bubble Punk
     
    • Love
    Reactions: ndilshan1989