Daham Sirisena Rock

2osama

Well-known member
  • Oct 25, 2010
    80,927
    72,033
    113
    මාලඹේ
    ලීමෝල් – වඩුමඩු තහනම් කරනවා – වෙනත් රැකියා සොයාගන්න වසර 5ක කාලයක් දෙනවා

    ගස් කැපීම සඳහා පිටරටින් මැෂින් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කරන බවත් ලීමෝල් හා වඩු මඩු ද තහනමට ලක්කරන්නට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

    ලී මෝල්

    හිමියන්ට වෙනත් වෘත්තීන් සොයාගැනීමට වසර පහක පමණ කාලයක් ලබා දෙන බව ද සිරිසේන මහතා කියා සිටියේය.

    ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

    ලී බඩු නිෂ්පාදනයේ දී අවශ්‍ය වන ලී පිටරටින් ගෙන්වීමට පියවර ගන්නා බව කී ජනාධිපතිවරයා පරිසරය වෙනුවෙන් දැඩි නීති පනවා ඇති බොහෝ රටවල මේ නීති ක‍්‍රීයාත්මක වන්නේ යැයි ද කීය.

    ලොව බොහෝ රටවල ලීමෝල් තහනම් බව සිහිපත් කළ ජනාධිපතිවරයා වන වගාව වැඩි කිරීමට නම් දැඩි තීරණ ගත යුතු බව සඳහන් කළේය.

    25e16-maha2bjanayawa2b2-recovered.jpg

    -------------------------------------------------------------------------------
    ලි මඩු තහනම් කීරිමෙ නාටකයේ සැගවුන අරමුණ ...
    (
    දහම් සිරිසේන බැන්දේ ඇලුමුනියම් ෆැක්ටරි කාරයෙක් ගේ දුවක් .
    ගෙවල් හදන්න ලී නැතුව ගියාම අනිවාර්යෙන්ම ඇලුමිනියම් ෆිටින්ග්ස් දාන්න වෙනවා .
    එතකොට ඇලුමිනියම වලට ඉල්ලුම වැඩි වෙනවා .දහම් සිරිසේන යා ගොඩ යනවා .
    උබලා අපිට කෙල වෙනවා
    කොහොමද තාත්තගේ ටිකිරි මොළේ:lol::lol::lol: )​
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Sure neha machan
    Lanka Aluminium Kiyalath kiyanawa.

    මොකද මචං නාවල පට්ට size elcardo එකක් open කළා ඒකෙ opening ceremony එකට හිටන් ආවේ :rofl:

    සුවර් එකට ඒක වෙන්න ඕනේ :yes::yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    මොකද මචං නාවල පට්ට size elcardo එකක් open කළා ඒකෙ opening ceremony එකට හිටන් ආවේ :rofl:

    සුවර් එකට ඒක වෙන්න ඕනේ :yes::yes:

    ඔව් බන්. මාත් දැක්ක. හිටන් පට්ට මොළ කාරයෙක් බන් ගොනා වගේ හිටියට. ඒත් ඌ ඒකෙන් රටට නම් වැඩක් කරන්නේ නෑ. උන් හැදෙනවා මිසක්.

    මාත් බැලුවා වනාන්තර විනාශ වෙනවට කරන්න පුළුවන් දේවල් මෙච්චර තියෙද්දී මූ මේ වගේ දෙයක්ම කලේ ඇයි කියලා. තව ඔය චේන් සෝ ගෙන්නන එක තහනම් කලෙත් අනිවා ලංකාවේ ඕකට සම්බන්ද සමාගමක් ඇති ඕවා හදලා විකුනන්න බලාගෙන.

    දැක්කනේ වන විනාශය නතර කරපු හැටි.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,927
    72,033
    113
    මාලඹේ
    ඔව් බන්. මාත් දැක්ක. හිටන් පට්ට මොළ කාරයෙක් බන් ගොනා වගේ හිටියට. ඒත් ඌ ඒකෙන් රටට නම් වැඩක් කරන්නේ නෑ. උන් හැදෙනවා මිසක්.

    මාත් බැලුවා වනාන්තර විනාශ වෙනවට කරන්න පුළුවන් දේවල් මෙච්චර තියෙද්දී මූ මේ වගේ දෙයක්ම කලේ ඇයි කියලා. තව ඔය චේන් සෝ ගෙන්නන එක තහනම් කලෙත් අනිවා ලංකාවේ ඕකට සම්බන්ද සමාගමක් ඇති ඕවා හදලා විකුනන්න බලාගෙන.

    දැක්කනේ වන විනාශය නතර කරපු හැටි.

    ගෙවල් හදලත් ඉවරයි ඉතිං
    මොකෝ ඇලුමිනියම් පට්ට ගණන් නේ
    නැත්නම් ඇළුමිනියම් ලී වලට වඩා හොදයි .දිරන්නේ නැහැ .දුවිලි බැදෙන එකටත් අඩුයි .ලස්සනත් එක්ක ගෙට ඇලුමිනියම් දැම්මම
     
    • Like
    Reactions: ruchira55

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔව් බන්. මාත් දැක්ක. හිටන් පට්ට මොළ කාරයෙක් බන් ගොනා වගේ හිටියට. ඒත් ඌ ඒකෙන් රටට නම් වැඩක් කරන්නේ නෑ. උන් හැදෙනවා මිසක්.

    මාත් බැලුවා වනාන්තර විනාශ වෙනවට කරන්න පුළුවන් දේවල් මෙච්චර තියෙද්දී මූ මේ වගේ දෙයක්ම කලේ ඇයි කියලා. තව ඔය චේන් සෝ ගෙන්නන එක තහනම් කලෙත් අනිවා ලංකාවේ ඕකට සම්බන්ද සමාගමක් ඇති ඕවා හදලා විකුනන්න බලාගෙන.

    දැක්කනේ වන විනාශය නතර කරපු හැටි.

    ඒක තමයි බන් උන් කොහොම හරි පරම්පරාවම ගොඩ දාගෙන යනවා සාමානය ජනතාවට හුලං :sorry:
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    ගෙවල් හදලත් ඉවරයි ඉතිං
    මොකෝ ඇලුමිනියම් පට්ට ගණන් නේ
    නැත්නම් ඇළුමිනියම් ලී වලට වඩා හොදයි .දිරන්නේ නැහැ .දුවිලි බැදෙන එකටත් අඩුයි .ලස්සනත් එක්ක ගෙට ඇලුමිනියම් දැම්මම

    Aluminium kathai mata nam :frown:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,927
    72,033
    113
    මාලඹේ
    Aluminium kathai mata nam :frown:

    ලී දිරනවා පේන්ට් එක යනවා කරදර ගොඩයි.
    ඇලුමිනියම් ඔය එක කෙස් එකක් වත් නැහැ.
    ලී දිරපුවහම එපා වෙනවා