Daham Sirisena Rock

csss

Banned
  • Mar 8, 2009
    221
    8
    18
    තව මාස හතරකින් සිරාට දහම්ලට ජනාධිපති පට්ටම නැති වෙනවා.එදාට තියෙන අමුඩෙත් නැති වෙන්න පුලුවන් දැන් දාලා තියෙන සෙල්ලම් දිහා බැලුවම:lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,030
    72,148
    113
    මාලඹේ
    අමුඩේ නැතිවෙන්නේ අපේ බං උන්ගේ නෙවෙයි
    උන් තව පරන්පරා හත කට හම්බ කරලා ඉවරයි.
     

    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    ගෙවල් හදලත් ඉවරයි ඉතිං
    මොකෝ ඇලුමිනියම් පට්ට ගණන් නේ
    නැත්නම් ඇළුමිනියම් ලී වලට වඩා හොදයි .දිරන්නේ නැහැ .දුවිලි බැදෙන එකටත් අඩුයි .ලස්සනත් එක්ක ගෙට ඇලුමිනියම් දැම්මම

    පිස්සුද මචන් ඇලුමිනියම් වලින් දාන එක ලාබයි,කොස් වලින් වගේ ජනෙල් දොරවල් හදනවාට වඩා,මම නම් ඇලුමිනියම් දැම්මෙ නැ කිසි ගතියක් නැ බන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,030
    72,148
    113
    මාලඹේ
    පිස්සුද මචන් ඇලුමිනියම් වලින් දාන එක ලාබයි,කොස් වලින් වගේ ජනෙල් දොරවල් හදනවාට වඩා,මම නම් ඇලුමිනියම් දැම්මෙ නැ කිසි ගතියක් නැ බන්.

    මටනම් ලස්සනයි.
    පිටරට වල දාන්නෙම ඇලුමිනියම් නේ .පට්ට ලස්සනට තියෙන්නේ ගෙවල්.