
dan thibbanam supiriyata hdala ganna thibba... matanam patta 

උඹේ බජට් එක 5 නම් හොඳම වාහනේ තමා ටොයොටා ke72 එක.මගෙ අදහස ඒක
මිට අවුරුදු 10කට විතර කලින් 32 diesel එකක් තිබ්බා ගෙදර. කුප්පි ලාම්පුව කියල කියන model එක. වැඩිපුරම ලෙඩ දුන්නේ cv joint. 1000cc එකේ ඩීසල් කෙරුවාව උපරිමයි. pickup ටිකක් මදි හැබයි. turbo එක ගත්තොත් නම් shape.
වාහන නම් පට්ට ගහල තියෙන්නේ. හදන්නත් සල්ලි අතේ තියාගෙන ගන්න ඕන.
