කොල්ලනේ දන්නා කෙනෙක් මට කියල දෙන්න මේ දෙකෙන් හොද මොකක්ද ?
Daihutsu Chred vs Maruti
මම දන්නා විදිහට chared එක ඩීසෙල් වාහනයක් .. 20Km පෙර Leter වගේ කරනවා. අවාසියකට තියෙන්නේ වාහනේ ටිකක් පැරණි
Daihutsu Chared list : http://ikman.lk/en/cars-in-sri-lank...el_year[min]=1984&filter_model_year[max]=2006

ඇති වෙන්න පාට්ස් තියනවා, පැට්‍රල් හොදට කරනවා, පාට්ස් වල ගානත් අඩුයි. හැබැයි තහඩුව ඉක්මනට දිරනවා. ඒවගේම තහඩුව තුනි. 