Daihatsu Mira පදින උන් වරෙල්ලා

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    Daihatsu Mira පදින උන් වරෙල්ලා

    හොද නරක කියපල්ලා

    daihatsu-mira-l-10-2014-16911587.jpg
     
    • Like
    Reactions: |||-podda-|||

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Toyota Pixis kiyanneth same model 1k
    ටොයොටා පැසො, ඩයිහට්සු බූන් ඔය ඔක්කොම එකම මගුල්.. ඩයිහට්සුවට වඩා ලන්කාවේ ටොයොටා එකට මාකට් ඒක ඉතින් බ්‍රැන්ඩ් කේස් එක. නැත්තම් ඔය දෙකම එකයි.. 1KR engine නේද