Daily $5/$10 හොයමුද?

Status
Not open for further replies.

samzonline

Member
Jan 15, 2016
234
11
0
Completed 5 Months Journey !!!

PKqmvE1.png


So I decided to increases my investment by another $50
ef3pLNI.png
 
Last edited:

samzonline

Member
Jan 15, 2016
234
11
0
Bit of my journey so far

rRxNlUv.png


zfgXlc4.png


My next project... MAS


AtyaL2f.png



$1 සහ $50 AdPAcks වර්ග දෙකයි තියෙන්නේ.
මේවා පිළිවෙලින් Expire වෙන්නේ 200% දී සහ 125% දී
Daily Earning % : 1 සිට 3% දක්වා…
Repurchase Rule එක : 50% ($50 ඒවාට 40% යි)
Sales Commissions : 11% යි
මේක තියෙන්නේ 8%, 2%, 1% විදිහට Commission Levels 3 කට. .
AdPack එකක් Expire වෙන්න මාස 2-3 ක් විතර යනවා.
දවසකට Withdraw කළ හැකි උපරිම මුදල : $500 යි.
සාමාජික ගාස්තු මොනවත් නැහැ.
 

samzonline

Member
Jan 15, 2016
234
11
0
w1t9PXO.jpg


Those who talk too much, don't know any thing. Those who know, don't talk too much. Action speak louder then words they say.

X1ykVfC.jpg


so lets earn !!!
 
Last edited:

samzonline

Member
Jan 15, 2016
234
11
0
Online Money හැමෝටම බෙදන්නේ එකම හැන්දෙන්… ඒත්…

මේ කියන්න යන කතාව ඕනේම market එකකට අදාළ නිසා අපි Online Money පොඩ්ඩකට අමතක කරලා ලංකාවේ කොටස් වෙළඳපළ ගැන කතා කරමු.

අපි ගනිමු ආයෝජකයෝ දෙන්නෙක්. එක්කෙනෙකුට හොඳට වත තියෙනවා. එයාගේ මුළු ප්රාගග්ධනය රු. මිලියන 10 යි. අනිත් එක්කෙනා තාම පටන් ගත්ත ගමන්. ඒ නිසා බොහොම සකසුරුවම් සහගතව තමයි ආයෝජන කටයුතු කරන්නේ. එයාගේ ප්රාෙග්ධනය රු. 100,000 යි. මේ දෙන්නම දකිනවා ඉස්සරහට Mitsubishi වාහන ගෙන්වන United Motors සමාගමේ කොටස් මිල ඉහළ යන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා කියලා. ඒ නිසා දෙන්නම තමන්ගේ මුළු ප්රානග්ධනයෙන් 10%ක් යොදවලා රු. 100 ගානේ කොටස් මිලදී ගන්නවා.

හිතුවා වගේම මාසයක් යන්න කලින් කොටස් මිල රු. 120ට ගියා. දැන් මේ දෙන්නම තම තමන්ගේ කොටස් විකුණලා 20%ක ලාභයක් ලබනවා. මෙච්චර වෙලා අපි කතා කළේ ප්ර්තිශත වලින් නේ. දැන් අපි බලමු මේ දෙන්නා අත්පත් කර ගත් ලාභයේ මුල්යළමය වටිනාකම කොච්චර ද කියලා.

දෙන්නම අවදානමට ලක් කළේ තමන්ගේ ප්ර ග්ධනයෙන් 10%. දෙන්නටම ලැබුණේ 20%ක ප්රටතිලාභයක්. ඒත් මේ කොටස් ගනුදෙනුව සඳහා,

රු. 1,000,000 අවදානමට ලක් කළ ආයෝජකයාට ලැබෙන ශුද්ධ ලාභය = රු. 200,000
(රු. 1,000,000 x 20 / 100 = රු. 200,000)

රු. 10,000 අවදානමට ලක් කළ ආයෝජකයාට ලැබෙන ශුද්ධ ලාභය = රු. 2,000
(රු. 10,000 x 20 / 100 = රු. 2,000)

අපි හිතමු මේ ප්ර1තිලාභ ලැබුවේ දින 30කින් කියලා. එතකොට,

පළවෙනි ආයෝජකයාට වැයවුණු කාලයට සාපේක්ෂ ප්ර තිලාභය (Daily Rate of Return) = රු. 6,667/=
(රු. 200,000 / 30)

දෙවෙනි ආයෝජකයාට වැයවුණු කාලයට සාපේක්ෂ ප්ර තිලාභය (Daily Rate of Return) = රු. 66.67/=
(රු. 2,000 / 30)

එතකොට කවුද ඇත්තටම දිනලා තියෙන්නේ?

පළවෙනි ආයෝජකයා නේද?

Rich Getting Richer කියන්නේ කට කහනවාට නෙවෙයිනේ…

දැන් ඉතින් ඔබ කලබල වෙන්න නරකයි. මට එච්චර සල්ලි නැහැ. ඒ නිසා මට කවදාවත් Online Money වලින් ගොඩ යන්න බැහැ කියලා කොහොමටවත් හිතන්නට හොඳ නැහැ. මෙතැනදී අපි ටිකක් කට්ට වෙන්න ඕනේ!

මේ කතාව ආපහු වතාවක් කියවලා හරි ඔයා තේරුම් ගන්න ඕනේ දේ තමයි Online Money වලදී කිසිම ලොකු/පොඩි, ඇති හැකි/නැති බැරි භේදයක් නැතුව හැම කෙනෙකුටම එකම ප්ර තිශත වලින් සල්ලි හොයන්න අවස්ථාව ලැබිලා තියෙනවා කියන එක.

Online Money කරන මමත් ගොඩක් පොඩියට පටන් ගත්තේ. පොඩි කෙනෙක් විදිහට ඔය ඉන්න විදිහටම ඉන්නවාද? නැතිනම් අද ඉදලම දියුණු වෙන්න පටන් ගන්නවාද කියන එක තනිකරම රැඳිලා තියෙන්නේ ඔයා අතේ.

“If you born as a poor that’s not your fault.. If you die as a poor that’s your fault.” – Bill Gates
 

samzonline

Member
Jan 15, 2016
234
11
0
Power of Compounding

xQZI2EF.png



Grow my account for next 10 days and planing to withdraw $10 daily till the end of the site life cycle... :D:D:D:D
 

samzonline

Member
Jan 15, 2016
234
11
0
ටිකක් සීන් එකට බැහැලාම මේ ගැන හොයද්දී තමයි මටත් තේරුණේ Digital Currencies කියන්නේ අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ආයෝජනයක් කියන එක. මම කියන්නේ BitCoin ගැන විතරක් නෙවෙයි තව ගොඩක් කාසි වර්ග ගැන.

මේ Chart එක බලන්නකෝ.

L9GdgIj.png


Technical Chart Patterns ගැන දන්න අයට මේ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ වෙන්නේ නැහැනේ. මම හිතන්නේ මේ අවුරුද්දේ අන්තිම වෙද්දී BitCoin වල වටිනාකම $600 ට වැඩි වෙයි කියලා.

ඒ නිසා තමයි මේ වෙලාවේදී BitCoin වැදගත් වෙන්නේ.


BrlABaL.png


පොඩියට පටන් අරගෙන දිගු ගමනක් යන්න පුළුවන්. සැලකියයුතු ඉන්වෙස්ට් එකක් කරන්න පුළුවන් නම්, ගමන වේගවත්, වැදගත්මේ දේ තමයි,

Five Golden Rules !!!
1. Take the first mover advantage
2. Measure your risk
3. Stick to the strategy & build your account
4. Recover your capital on time
5. Enjoy your profit.

අපායට ගියත් කලින් යන්න ඕනේ කියනව නේ..

අනිත් කාරනාව නම්. ඔබට අවදානමට ලක් කරන්න පුළුවන් මුදලෙන් කොටසක් විතරක් පාවිච්චි කරලා මේ ආයෝජන වල නිරත වෙන්න. ලාභ ලැබීමට වගේම ඔබ ආයෝජනය කළ මුළු මුදලම හෝ ඉන් කොටසක් හෝ අහිමි වි යාමේ යම් හැකියාවත් අනිවාර්යයෙන් ම තියෙනවා.


වැඩි විස්තර පසුවට.....
 
Status
Not open for further replies.