Daily 6.88 Brand new Mobitel Sims - Daily 50Min m2m / 50 Sms / 100mb Data

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    MobitelLogo1.jpg

    Daily 6.88 Mobitel Sims Offer (With tax)

    Daily 50Min m2m

    50 Sms m2m

    100mb Data (Any Time )

    Pre Paid

    Any Network 1.37 Rs (With tax)

    Call : 0788 88 88 88 / 0754 777 777
     
    • Like
    Reactions: sithija.h

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මමත් එකක් ගත්තා

    මමත් 5 කැපෙන සිම් එකක් ගත්තා. මම ගිහින් ගත්තේ ව්නාඩි 5 ක් වත් ගත්තේ නැහැ පටස් ගාලා කරලා දුන්නා. මට හොඳ vipනම්බර් එකකුත් දාලා දුන්නා.
    මම මිට කලිනුත් ඩයලොග් 300 බ්ලාස්ටර් එකකතුයි මොබි⁣ටෙල් රු240 විනාඩි 1000 සිම් එකකුයි ගත්තා. අපේ nic එකටම ඇක්ටිවු කරලා දෙනවා. හොර බොරු කරන්නේ නැහැ.
    අනිත් එක මම මීට කලින් ගත්තු විනාඩි 1000 සිම් එක sms 1000යි 1GB ඩේටා ලයිෆ් ටයිම් තියෙනවා. මොබි⁣ටෙල් බ්‍රාන්ච් වල දෙන උපහාර එකේ විනාඩ් 1000 විතරයි තියෙන්නේ. ඒ අතින් බලනකොට එතනත් ලාබයි.
     
    Last edited: