Dairy (කිරි ආශ්‍රිත නිෂ්පාදන) ෆීල්ඩ් එකේ ඉන්න අය කවුද ඉන්නේ? මට විස්තර ටිකක් දැනගන්න ඕනී.. ඒලෙවල් වලින් ෆීල්ඩ් එකට එන්න ඉන්න කෙනෙක්ට ලංකාවේ කරන්න තියෙන කෝසස් මොනාද? (රජයේ විශ්වවිද්‍යාලවල උපාධි සහ කෘෂිකර්ම විද්‍යාලවල ඩිප්ලෝමා හැර)