Dakkama hitha gassena dewal tikak

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
මෙම මකුළුවාට ගස් අතු වටා තම ශරීරය පටලවාගෙන ඉන්න පුළුවන්

lEizDhR.jpg


ඉත්තෑවෙක්ගේ ඇට සැකිල්ලක්

8q7wP6m.jpg


කුඹුවන්ගෙන් සැදුනු ප්‍රශ්නාර්ථ ලකුණක්

DrUlan6.jpg


හිස්කබල් මෙන් දිස්වන Snapdragon ශාකයේ බිජ

eCnXJUb.jpg


කූරු නැති ඉත්තෑවෙක්

zgkL7sG.jpg


ජලාශ වල ජීවත්වන ලම්ප්රි මාළු, ඩයිනෝසෝරයට වඩා පැරණි බවයි කියන්නේ

HIpe37I.jpg


මකුළු දැළකට හසුවී ඇති විශාල ගෙම්බෙක්

X8wp0u4.jpg


මැඩියන් ආක්‍රමණය කල පූල් එකක්

Iyz4IYJ.jpg


Spidermanගේ මුහුණට සමාන මකුළු දැලක්

dR5AYZa.jpg


මදුරුවන්ගෙන් වැහිලා තියෙන ජනෙල් වීදුරුවක්

IGzXdLg.jpg


කකුල් 5ක් ඇති ගෙම්බෙක්

fAfW1F8.jpg


නාගයකුගේ ඇටසැකිල්ලක්

uIWapQ1.jpg


hammerhead නමැති මෙම වවුලන් විශේෂය විශාල හා භයානක පෙනුමක් ගන්නවා

wHM4XyZ.jpg


ටෝනාඩෝ එකකින් පසුව ගසක් මත දකින්නට ලැබුණු puffer fish කෙනෙක්

UYc4aEu.jpg


scallops ජීවතුන් අතර සිටින විට පෙනෙන ආකාරය, ඔවුන්ගේ ඇස් හා දත් තමයි මේ පෙන්න තියෙන්නේ

MZllgsh.jpg


puffer fish කෙනෙක්ගේ ඇටසැකිල්ලක්

CKWkMFr.jpg


මිනිස් අත් ලෙස පෙනෙන ශාක වර්ගයක්

0STWgLH.jpg


වසරකට අධික කාලයක් ගංගාවේ පතුලක තිබු මුවෙකුගේ හිස්කබලක්

PGgtAs7.jpg


කොමඩ් එකක් ඇතුලේ ඉන්න විශාල පිඹුරෙක්

s0uFRDe.jpg


දැක්කම බය හිතෙන මුහුදු පැළෑටි

f7Qeo33.jpg


මකුළු දැලක පැටලී ඇති මදුරුවන්

XGPb9bi.jpg
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බලන්න බැ බයයි....
    රිප්ලයි එකක් විතරක් දැම්මා
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    ඉත්තෑවගෙ කූරු නැතිකොට හෙන කැතයිනෙ:growl: