me poojawa dun kenek innawada wisthara ahaganna? :confused:
චගු Well-known member Feb 28, 2011 1,485 535 113 මොරොට්ටෙක් Nov 22, 2013 #3 දළදා වහන්සේ උදෙසා මුරුතැන් පූජාවක් නම් නෑ මචන්. තියෙන්නෙ කිරි ආහාර පූජාවක්. මුරුතැන් පූජා තියෙන්නෙ දේවාල වල... මම විස්තර හොයල කියන්නම්
දළදා වහන්සේ උදෙසා මුරුතැන් පූජාවක් නම් නෑ මචන්. තියෙන්නෙ කිරි ආහාර පූජාවක්. මුරුතැන් පූජා තියෙන්නෙ දේවාල වල... මම විස්තර හොයල කියන්නම්