ගංගාරාමය ධාතු ප්‍රදර්ශනය

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අද Duty හිටියා ගංඟාරමේ. අද ගොඩක් වැඩියි ඉරිදා නිසා. හෙට ඉඳන් අඩු වෙනවා. හෙට හවස හෝ රෑ එන්න Try කරන්න. ඇතුළේ දන්සැල් තියෙනවා,තැනින් තැන බොන්න වතුරත් තියෙනවා. පෝලිම හෙමින් යන්නෙ ටිකක් Day time එකේ.ඉන්න අමාරුයි අව්ව නිසා. ආබාධිත අය ඉන්නවා නම් එක්කන් එන්න ,පෝලිමේ ඉන්න ඕනා නෑ. එහෙමයි කියලා පවුල් පිටින් යන්න බෑ ආබාධිත කෙනත් එක්ක
    මොනවාද කන්න දෙන්නෙ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    අද Duty හිටියා ගංඟාරමේ. අද ගොඩක් වැඩියි ඉරිදා නිසා. හෙට ඉඳන් අඩු වෙනවා. හෙට හවස හෝ රෑ එන්න Try කරන්න. ඇතුළේ දන්සැල් තියෙනවා,තැනින් තැන බොන්න වතුරත් තියෙනවා. පෝලිම හෙමින් යන්නෙ ටිකක් Day time එකේ.ඉන්න අමාරුයි අව්ව නිසා. ආබාධිත අය ඉන්නවා නම් එක්කන් එන්න ,පෝලිමේ ඉන්න ඕනා නෑ. එහෙමයි කියලා පවුල් පිටින් යන්න බෑ ආබාධිත කෙනත් එක්ක
    රෑ 1-3 අතරේ දිග පෝලිමක් තියනවද බන්? අපි කොළඹ ළග නිසා පාන්දර එන්න කියලා බැලුවේ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ඔච්චර ධාතු කියල මොනව පෙන්නවද බන්? මේ ලගදි ඉන්දන් තමයි බෞද්ධ එවුුන්ව අන්දන්නේ ධාතු පෙන්නව කියලත. ඉස්සර ඕවා තිබ්බේ නැනේ. අර රැවන්වැලි සෑයත් කැලැවකින් වැහැලි ාතිබ්බා කෝ එතකොට කොහෙද තිබ්බේ ඔය ඔක්කොම ධාතු? මිනිස්සු අන්දන උන් ඒකෙනුත් ගරනවා වගේ. ලංකාවේ මෝඩ මිනිස්සු ඒවටත් රැවටිලා. බුදුහාමුදුරැවො කිව්ව දේ පැත්තකින් තියල ධාතුවලට වැද වැද ඉන්නවාා.
    :yes::yes::yes:
    හින්දු උන් පෛයි වලට වඳිනවා, බවුජ්ජයෝ දර්මයට පයින් ගහලා දාතු වලට වඳිනවා. හරිම ට්‍රැක් ලන්තයක් :dull:
     
    • Like
    Reactions: DiksonAlex

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,902
    113
    ධාතු 🤣

    ඕව ඇත්ත ඒවාද කියලා කොහොමද දන්නේ?
    බුද්ධ දර්ශනය හරියට අනුගමනය කලාම මදිද?
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    රෑ 1-3 අතරේ දිග පෝලිමක් තියනවද බන්? අපි කොළඹ ළග නිසා පාන්දර එන්න කියලා බැලුවේ.

    ඔව්. ඒ Time එකේ එන්න. අද Weekend නිසා සෙනඟ වැඩි වුණේ

    මොනවාද කන්න දෙන්නෙ.
    Biscuits දෙනවා කන්න. Tea,Plaintea,Water bottles and Noodles තියෙනවත් දැක්කා අද නම්. මම දැකපු ටික ඒ. තව ඇති
    ------ Post added on Feb 8, 2026 at 11:37 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,751
    23,436
    113
    ධාතු 🤣

    ඕව ඇත්ත ඒවාද කියලා කොහොමද දන්නේ?
    බුද්ධ දර්ශනය හරියට අනුගමනය කලාම මදිද?
    දෙව්නිමෝරි ධාතු වලට පුරාවිද්‍යාත්මක සාක්ෂි තියෙනව බුදුන්ගෙ ධාතු ආකාරයෙන් නිධන් කරා කියන්න.

    https://en.wikipedia.org/wiki/Devni_Mori
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    6 වෙනිදා වැද ගත්තා.පැය භාගයයි හිටියේ පෝලිමේ ඉක්මණට වදින්න ලැබුණා.
     
    • Like
    Reactions: W.Joe

    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,501
    242
    63
    අපි පෝලිමේ අග කොහෙද කියලා හොයාගන්නේ කොහොමද?

    Biscuits දෙනවා කන්න. Tea,Plaintea,Water bottles and Noodles තියෙනවත් දැක්කා අද නම්. මම දැකපු ටික ඒ. තව ඇති
    ------ Post added on Feb 8, 2026 at 11:37 PM
    Kohenda polimata set wenne???
    ------ Post added on Feb 9, 2026 at 9:53 AM
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    අපි පෝලිමේ අග කොහෙද කියලා හොයාගන්නේ කොහොමද?

    Kohenda polimata set wenne???
    ------ Post added on

    අපි පෝලිමේ අග කොහෙද කියලා හොයාගන්නේ කොහොමද?

    Kohenda polimata set wenne???
    ------ Post added on Feb 9, 2026 at 9:53 AM
    අරලියගහ මන්දිරය පැත්තට අග
    ------ Post added on Feb 9, 2026 at 9:59 AM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    car parking tiyenawada bans
    චමි අයියා ධාතු බලන්නේ
    කාර්රෙකේ කොළබට එන්නේ
    පාකින් නැහැ කියලා අඩන්නේ
    චමි අයියා නිවන් දකින්නේ
     
    • Sad
    Reactions: chami_84

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දාතු බලාල ඒ අසල වැවෙන් නාල රුණුකුමාරි දුම්රියෙන් ගෙදර ආමි.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ගියාද ළමයි.

    දාතු බැලුවද.

    දන්සැල් වැන්දාද