Dambulle Akka

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Machan danne nathi nisa ahanne.

    Dan pare sahenna Scooty walin ganu yanawane. Nikan hari unge waraddakin ape wahane wadila un me wage kagahagena ape wahane damage karanna awoth, e ganige kana rathwenna denna puluwanda?

    Ai yako ohoma gahanna puluwanda? Sirawatama mala panala ganita dunnoth honda kammul parak, neethimaya paththen apita lede watenawada? Ape athe waradak naththam.

    Ohoma nondi wenna puluwanda bun pirisak issaraha?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    අනේ මන්දා බන් ඉස්සර මිනිස්සු ඔය වගේ දේවල් වෙද්දී සේරම එකතු වෙලා රණ්ඩුව කොහොම හරි විසඳනවා.. දැන් උන් වීඩියෝ කරලා ඕවා යුටුයුබ් දානවා.. රණ්ඩුවක් දැක්කම මානසික ආතල් ගන්න උන් ඉන්නේ :frown::frown::frown:
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    අනේ මන්දා බන් ඉස්සර මිනිස්සු ඔය වගේ දේවල් වෙද්දී සේරම එකතු වෙලා රණ්ඩුව කොහොම හරි විසඳනවා.. දැන් උන් වීඩියෝ කරලා ඕවා යුටුයුබ් දානවා.. රණ්ඩුවක් දැක්කම මානසික ආතල් ගන්න උන් ඉන්නේ :frown::frown::frown:

    Ow bn den hemoma balanne kohoma hari vdo karaganda misak waliya bernda neme :no:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    පිරිමින්ට අත උස්සන වේසියොන්ට. . එක්කෝ ඕනේ නෑ. .
    රෙද්දක් දැක්කම ජන්ගියේ බඩු යන වේසිපුතාලා මේකෙත් ඉන්නවනේ. .
     
    • Like
    Reactions: pradeeplk1025

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අනේ මන්දා බන් ඉස්සර මිනිස්සු ඔය වගේ දේවල් වෙද්දී සේරම එකතු වෙලා රණ්ඩුව කොහොම හරි විසඳනවා.. දැන් උන් වීඩියෝ කරලා ඕවා යුටුයුබ් දානවා.. රණ්ඩුවක් දැක්කම මානසික ආතල් ගන්න උන් ඉන්නේ :frown::frown::frown:

    බේරන්න යන එවුන්ටත් අතවර නඩුවක් තමයි. .
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වීඩියෝ එක නම් බැලුවේ නෑ
    මේ ගෑනිට බඩුවක් කියලා හිතලා ටෝක් කරපු සීන් එකක් නේද මේ
    එහෙම නම් ඒ ගෑනි ගහන එක සාධාරණයි
    :):):):):):)
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Machan danne nathi nisa ahanne.

    Dan pare sahenna Scooty walin ganu yanawane. Nikan hari unge waraddakin ape wahane wadila un me wage kagahagena ape wahane damage karanna awoth, e ganige kana rathwenna denna puluwanda?

    Ai yako ohoma gahanna puluwanda? Sirawatama mala panala ganita dunnoth honda kammul parak, neethimaya paththen apita lede watenawada? Ape athe waradak naththam.

    Ohoma nondi wenna puluwanda bun pirisak issaraha?

    :lol::lol::lol:

    Othana koheda ban accident seen ekak wenne oya 3 wheel man inne 3 weel park ekakane? Mu mokak hari ke*i wedak karala ethi oya kellata
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මොකක්ද සීන් එක

    සීන් මොකක්ද කියලා දන්න එකෙක් දාපල්ලා. එහෙම නැතුව හරි වැරදි කියන්න බැහැග
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    මේකේ ඉන්නේ චිත්තයකින් ගුටි කෑවත් සැපයි කියන පොන්නයෝ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,753
    31,578
    113
    රටකට නීතියක් අවශ්ය නෑ වග නේද බන්. . :rofl:

    රටේ නීති කරන උන් ඔයිට හපන්ලු. පොලීසි වලට ප්‍රසාද ලකුණු දෙන්න එන තරු-පටි කාරයෝ ඒ පොලිස්සි වල WPC ට ලකුණු දීලලු පොලිස්සියට ඇගයීම් වාර්තා OK කරන්නෙ. WPC ගියේ නැත්නම් report එක fail. :P
     
    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    සීන් මොකක්ද කියලා දන්න එකෙක් දාපල්ලා. එහෙම නැතුව හරි වැරදි කියන්න බැහැග

    TRI-WHEEL BUWA ahala Akke Yamuda kiyala...:P:P:P