Damien Martyn in induced coma with meningitis

Batfleck

Well-known member
  • May 20, 2020
    2,904
    4,394
    113
    Sri Lanka
    අද උදේ දැක්කෙ නිව්ස් එක. ඕස්ට්‍රලියාවෙ ක්‍රිකට් ටීම් එකට ගහපු පට්ටම ප්ලයෙර් කෙනෙක්. ලංකාවේ මහේල ජයවර්ධන වගෙ ඩයල් එකක්. මාරම ස්ටයිලිශ් බැට්ස්මන් කෙනෙක්. Hope he gets well soon.



     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,842
    152,506
    113
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!!!

    පට්ටම බැට්ස්මන් කෙනෙක් තමයි ඉතින් ඒකාලෙ හිටපු. 1996-2008 කාලෙ ඕස්ට්‍රේලියන් ටීම් එකේ හිටපු ප්ලේයර්ස්ලට හෙන අපල කාලයක් ද කොහෙද මේ ගෙවෙන්නෙ නම්. මුලින් ෂේන් වෝර්න්, ඊට පස්සෙ ඇන්ඩෲ සයිමන්ඩ්ස්... 😔
     
    • Like
    Reactions: imhotep