සංග මහේල වෙනුවෙන්|in tribune of sanga n mahela

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සංග මහේල වෙනුවෙන්|in tribune of sanga n mahela

    සන්ගයි මයියයි කියන්නෙ සම්පූර්නයෙන්ම ලන්කාවෙ ක්‍රිකට් නොවුනට, ලන්කාවෙ ක්‍රිකට් වලින් වැඩි හරියක් ලියවිලා තියෙන්නෙ ඒ දෙන්නගෙ නමට..කොච්චර සුපිරි පිතිකරුවො හිටියත් ලන්කාව වගේ රටක පිචස් වල බැට් කරල බැට්ස්මන් කෙනෙක් විදිහට ඉස්සරහට එනව නන් ඒක ලොකුම හැකියාවක්...ඒ අතින් සන්ගලා කාටවත් දෙවෙනි වෙන්නැතිවෙයි...
    මයිය 99 විතර ටීම් එකට එද්දි,සන්ග එන්නෙ ඊට අවුරුද්දකට විතර පස්සෙ..දෙන්නගෙ වයස නන් මාස ගානකට වඩා වෙනස් නෑ..මොනව වුනත් සන්ග මුලිම්ම ටීම් එකට එද්දි මන් එච්චර කැමති වුනේ නෑ,මොකද එතකොට විකට් කීපින් කරේ කලු හින්දත්,එයාගෙ ප්ලේස් එක නැතිවෙන හින්දයි..කොහොම හරි ඇවිල්ල කාලයක් යද්දි සන්ග ටීම් එක ප්ලේස් එකක් හදාගත්තා..කලුත් රිටය වුනා,මුල් කාලෙ නන් එච්චරම හොද බැට්ස්මන් කෙනෙක් වෙයි කියල කවුරුවත් හිතුවේ නෑ,මාත්...ඇවරෙජ් එකත් 28 වගෙ මතක විදිහට තිබුනේ..පස්සේ සනයි ඇතපත්තුයි එච්චර ලකුනු ගැහුවේ නෑනෙ,එත්කොට පලවෙනි විකට් දෙක වෙලාවකට 20,30 ට යනව..එතකොට හැමෝම කීවෙ දැන් සන්ගයි මහේලයි සෙන්චරියක් විතර පාට්නශිප් එකක් දාන හින්දා අවුලක් නෑ කියල..අපි ඉස්කෝලෙ යන කාලෙ..පොඩියි එතකොට..කොහොම හරි දෙන්න අපේ ලෝකෙ වීරයො වෙලා ඉවරයි ඒ වෙද්දි..පස්සෙ තමා සන්ග ටෙස්ට් වල කීපින් නතර කරල බැට්ස්මන් කෙනෙක් විදිහට පර්මනන්ට් එන්නේ..ඒකෙන් මොනව වුනත් සන්ගට බැටින් හුගක් හදාගන්න පුලුවන් වුනා,ඒ වෙද්දී සන්ගයි මයියයි උඩ තමා ටීම් එකේ බැටින් වල වැඩි හරියක් රැදිල තිබුනෙ..දිගටම වගේ ටෙස්ට් වන්ඩේ රෑන්කින් වල උඩම ඉන්න දෙන්නට පුලුවන් වුනා..සවුත් අප්‍රිකා එක්ක තිබ්බ මැච් එකේ තිබ්බ පාට්නශිප් එක එදා මෙදාතුර ක්‍රීඩකයො දෙන්නෙක් තියපු වැඩිම පාට්නශිප් එක..ඒ දවස් ටිකේ අපි එලියට ගියපු වෙලාවට වඩාටී වී එක ගාව හිටපු වෙලාව වැඩි ඇති,600 ගහපු දවසෙ දහම් පාසල් ගිහිල්ල ආපු ගමන්ම කරේ ටී වි එක දාන් වාඩිවුන එක...
    තවත් මතකයි එදා වගේම..එහෙම පටන් ගෙන දෙන්න තියපු වාර්තා බිදින්න තව සැහෙන කාලයක් යයි..මේ වෙද්දි නන් එහෙම ප්ලේයස්ල ඉන්නව්ද කියලත් සැකයි..කොහොම වුනත් ලන්කාව වෙනුවෙන් තමන් සහබාගිවුන අවසාන ටි20 තරගාවලිය දිනල වල්ඩ් කප් එකක් අවුරුදු 18 කට පස්සෙ අපේ රටට ගේන්න,මේ යාලුවො දෙන්නට පුලුවන් වුනා...මොනව වුනත් සන්ගලගෙන් පස්සෙ ආපහු බැටින් ලයිනප් එක හදාගෙන ස්තාවර තත්වෙකට එන්න අපිට කාලයක් යයි..ඒත් සන්ගගෙයි මයියගෙයි නන් දෙක ක්‍රිකට් වලට ආදරේ කරන කාටවත් අමතක වෙන් නැතිවෙයි... #මාධව
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    විශ්‍රාම ගියේ ගෙදර ඇය එක්ක කාලේ ගත කරන්න කියල නේද? විශ්‍රාම ගිය දවසේ ඉඳන් පිට ගිහින් ගහනව සල්ලි ගරන්න.... සල්ලි සල්ලි... මුන් දෙන්න සල්ලි පස්සේ විතරයි දුවන්නේ...

    වේලාසන විශ්‍රාම ගියේ එකයි .... එන්රික් ගේ ෂෝ එක කරලා ගු නැව
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    විශ්‍රාම ගියේ ගෙදර ඇය එක්ක කාලේ ගත කරන්න කියල නේද? විශ්‍රාම ගිය දවසේ ඉඳන් පිට ගිහින් ගහනව සල්ලි ගරන්න.... සල්ලි සල්ලි... මුන් දෙන්න සල්ලි පස්සේ විතරයි දුවන්නේ...

    වේලාසන විශ්‍රාම ගියේ එකයි .... එන්රික් ගේ ෂෝ එක කරලා ගු නැව

    :lol: අවුරුදු 38 කියන්නේ මිනිහෙක් විශ්‍රාම යන වයාසක්ද බන්, උඹත් ගෙදර නතරවෙයන් 38 වෙද්දී.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    2007ta kalin hitapu un monawa unath apita weerayo machan... den wage nemei. aththatama 2004ta wage kalin kiwwath padu ne. den wage pacha ne a kale cricket. mama kiwwe lokema.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Nu1Dnk:19806958 said:
    2007ta kalin hitapu un monawa unath apita weerayo machan... den wage nemei. aththatama 2004ta wage kalin kiwwath padu ne. den wage pacha ne a kale cricket. mama kiwwe lokema.
    ක්‍රිකට් කොමිටි එක දැන් තනිකර ඉන්දියාවෙ අතේ තියෙන්නෙ ..අනික් රටවල ඉන්න හොද එවුන්ට ලෙඩ දාල අයින් කරනව..අශ්වින් වගේ illeagal බෝල් කරන එවුන් තියන් ඉන්නවා...ඉස්සර ලන්කාව හැමදාම රෑන්කින් දෙකෙන් පල්ලෙහට ගියේ නෑ..ඉන්දියාවෙ එවුන් තමා ක්‍රිකට් කන්නෙ