Damith Asanka - Romesh

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේකෙන් තේරුන දෙයක් තමයි දමිත් අසංක කුඩු ගැහුවට බඩු ගහන්නෙ නෑ
    රොමේෂ් කුඩු ගැහුවෙ නැති උනාට බඩු ගහනව( "දමිත් අාගම දහමට ලැදියි අපි විනෝදකාමීව හැසිරෙද්දි ඒම එපා කීවා"):lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,554
    13,156
    113
    මේක live දාන වෙලාවේ පොරට ඇප දෙන්න පුලුවන්ද කියල බැලුවනම් හරි නේද ?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    මේක live දාන වෙලාවේ පොරට ඇප දෙන්න පුලුවන්ද කියල බැලුවනම් හරි නේද ?

    14 days dala tiyenne, a nisa kohomath 14 iwara unama release karanawane, media walin ussana taram case ekak gihin ne bn :growl: kohomath mental case ekak tiyenne, ekata hospital admit karai ithin
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ ගායකයගේ වොයිස් එකෙන් හරි ප්‍රයෝජනයක් ගන්නේ නෑ.හොද සින්දු නෑ.හුගක් එවා බජාර් එකේ දෙකයි පණහේ සින්දු :frown:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    මේ ගායකයගේ වොයිස් එකෙන් හරි ප්‍රයෝජනයක් ගන්නේ නෑ.හොද සින්දු නෑ.හුගක් එවා බජාර් එකේ දෙකයි පණහේ සින්දු :frown:

    Aniwa..oka thamai case eka..hari ekek Guide karala na...
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    මේ ගායකයගේ වොයිස් එකෙන් හරි ප්‍රයෝජනයක් ගන්නේ නෑ.හොද සින්දු නෑ.හුගක් එවා බජාර් එකේ දෙකයි පණහේ සින්දු :frown:

    මචන් මට තේරුන විදියට මෙහෙ ඒවගෙන් තමයි සල්ලි හොයන්න පුලුවන්. තමන් කැමති ගායකයගෙ සීඩී එකක් ගන්නෙ, මියුසිකල් එකක් බලන්න යන්නෙ, රින්ගින් ටෝන් එකක් දාන්නෙ ඔය සින්දු අහන අවංකවම ආදරේ මිනිස්සු.

    ලොකු ලෙවෙල් එකේ ගායකයොන්ගෙ රසිකයො එම් පී 3 එක හොරෙන් ඩෞන්ලෝඩ් කරන යූටියුබ් එකෙන් ශෝ එක බලල නිකන් ඉන්නව.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෝඩ නාමික බෞද්ධයිනි, රටේ සැබෑ ගැටලු හදුනාගන්න.



    ඥාණසාර හිමි සිරගත කල ආණ්ඩුව,උතුරේ පන්සල් කුඩුපට්ටම් කරන සැටි බලා සිටියි.යාපනය විශ්වවිද්යාලයේ බුදු පිළිම තහනම්.බෞද්ධයා විනාශ කරන කුමන්ත්රණය හෙලි වෙයි

    අක්කරෙයිපත්තුව සාගම වට්ටමඩුව දැගැබ ඩෝසර් කිරීයි.
    සාම්පූර් සුදු කුඩා දාගැබ මුළුමනින්ම ඩෝසර් කිරීයි.
    අරිසිමලේ ප්රධාන ආරණ්ය සේනාසන භූමිය ආක්රමණය කරයි.
    යාන් ඔය දාගැබ ඩෝසර් කරයි.
    සෙම්බුමලේ පුද බිමේ පිහිටි දාැගබ කඩා දමා එහි ගඩොලින් කෝවිලක්හදයි.
    මන්නාරම වෙරළ පුරාවිද්යා සංරක්ෂිතය තුළ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන මත හින්දු කෝවිල් හදයි
    සමන්තුරේ වලතාපිටිය ගම්මානයේ පුරාවස්තු විනාශ කරයි.
    දීඝවාපිය පරිවාර චෛත්ය භූමිය ආක්රමණය කර ව්යාජ බලපත්ර හදයි
    මුහුදු මහා විහාරය සතු අක්කර 700ක ඉඩමෙන් අක්කර 697ක්ම ආක්රමණය කරයි.
    කුච්චවේලි පුරාවිද්යා ඉඩම ආක්රමණය කර ව්යාජ බලපත්හදයි
    පුල්මුඬේ නාගලෙන නම් විහාරයට අයත් භූමිය ආක්රමණය කරයි.
    නයාරු නැමති ධීවර ගම්මානයේ සිටි සිංහල ධීවර පවුල් එළවාදමයි.නැදුන්කර්නි ප්රදේශයේ දෙමළ පවුල් 1500ක් බලහත්කාරයෙන් පදිංචි කරයිපවුල් 450කටම මෙරට පුරුවැසිභාවයනෑ.

    උතුරේ බුදු පිළිම, රණවිරු ස්මාරක ගැලවීමට උත්සාහ කරන විග්නේෂ්වරන් දැන් ‘නාගදීපය’ වැනි ‘බුදුුන්ගේ පාපහස’ ලැබූ බෞද්ධ උරුමයන්හි සිංහල නාම පුවරු ගැලවීමට සූදානම්

    ඇයි මේවට විරුද්ධව අපේ සද්ගුණවත් දේශපාලුවෝ කොළඹට මිනිස්සු ගෙන්වන්නේ නැත්තේ... .. විරොධය නොදක්වන්නේ... ආකියෝලොජි ඉස්සරහා , බුද්ධ ශාසන අමාත්යංශය ඉස්සරහා විරෝධය නොපෙන්වන්නේ.. එක රැයක් ඉන්න ඕනේ නෑ.. පැය දෙක තුනක පිකටින් එකක් වෙන්නේ නෑ..

    හරි ඒවා බෑ හිතෙනවනම්, පාර්ලිමේන්තුවේ මන්ත්රී යෝජනා ගෙනල්ලා විවාද ඉල්ලලා මේකේ අවධානය දැනිලා ක්රියාත්මක වෙනකම් ඉක්මන් ප්රතිචාරයක් නොගන්නේ. ඩෙඩ් සයිලන්ට් ආකියෝලොජි ලොක්කොන්ව ඇහැරවන්නේ නැත්තේ...

    ආණ්ඩු විරෝධය චන්දයක් එනකම් ඇදගෙන ගිහිල්ලා බලේ ආවම ඔක්කොම කොරන්නම් කියන පජාත් දේශපාලුවන් භංග වේවා:angry:
     

    ScoobyDooby

    Junior member
  • Aug 19, 2018
    65
    5
    8
    මේක live දාන වෙලාවේ පොරට ඇප දෙන්න පුලුවන්ද කියල බැලුවනම් හරි නේද ?

    ඉතින් කැරි පොන්නයො උබ එක එකාට උපදෙස් දිදී ඉන්නෙ තෝ ගිහින් ඇප දීපන්කො කැරි බල්ලො. :yes:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේ ගායකයගේ වොයිස් එකෙන් හරි ප්‍රයෝජනයක් ගන්නේ නෑ.හොද සින්දු නෑ.හුගක් එවා බජාර් එකේ දෙකයි පණහේ සින්දු :frown:
    Ehemamath naa neda bn, porage hoda sindu thiyenawa.