Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Damith Asanka - Romesh
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝඩ නාමික බෞද්ධයිනි, රටේ සැබෑ ගැටලු හදුනාගන්න.

ඥාණසාර හිමි සිරගත කල ආණ්ඩුව,උතුරේ පන්සල් කුඩුපට්ටම් කරන සැටි බලා සිටියි.යාපනය විශ්වවිද්‍යාලයේ බුදු පිළිම තහනම්.බෞද්ධයා විනාශ කරන කුමන්ත්‍රණය හෙලි වෙයි

අක්කරෙයිපත්තුව සාගම වට්ටමඩුව දැගැබ ඩෝසර් කිරීයි.

සාම්පූර් සුදු කුඩා දාගැබ මුළුමනින්ම ඩෝසර් කිරීයි.

අරිසිමලේ ප්‍රධාන ආරණ්‍ය සේනාසන භූමිය ආක්‍රමණය කරයි.

යාන් ඔය දාගැබ ඩෝසර් කරයි.

සෙම්බුමලේ පුද බිමේ පිහිටි දාැගබ කඩා දමා එහි ගඩොලින් කෝවිලක්හදයි.

මන්නාරම වෙරළ පුරාවිද්‍යා සංරක්ෂිතය තුළ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන මත හින්දු කෝවිල් හදයි

සමන්තුරේ වලතාපිටිය ගම්මානයේ පුරාවස්තු විනාශ කරයි.

දීඝවාපිය පරිවාර චෛත්‍ය භූමිය ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍ර හදයි

මුහුදු මහා විහාරය සතු අක්කර 700ක ඉඩමෙන් අක්කර 697ක්ම ආක්‍රමණය කරයි.

කුච්චවේලි පුරාවිද්‍යා ඉඩම ආක්‍රමණය කර ව්‍යාජ බලපත්හදයි

පුල්මුඬේ නාගලෙන නම් විහාරයට අයත් භූමිය ආක්‍රමණය කරයි.

නයාරු නැමති ධීවර ගම්මානයේ සිටි සිංහල ධීවර පවුල් එළවාදමයි.නැදුන්කර්නි ප්‍රදේශයේ දෙමළ පවුල් 1500ක් බලහත්කාරයෙන් පදිංචි කරයිපවුල් 450කටම මෙරට පුරුවැසිභාවයනෑ.

උතුරේ බුදු පිළිම, රණවිරු ස්මාරක ගැලවීමට උත්සාහ කරන විග්නේෂ්වරන් දැන් ‘නාගදීපය’ වැනි ‘බුදුුන්ගේ පාපහස’ ලැබූ බෞද්ධ උරුමයන්හි සිංහල නාම පුවරු ගැලවීමට සූදානම්

ඇයි මේවට විරුද්ධව අපේ සද්ගුණවත් දේශපාලුවෝ කොළඹට මිනිස්සු ගෙන්වන්නේ නැත්තේ... .. විරොධය නොදක්වන්නේ... ආකියෝලොජි ඉස්සරහා , බුද්ධ ශාසන අමාත්‍යංශය ඉස්සරහා විරෝධය නොපෙන්වන්නේ.. එක රැයක් ඉන්න ඕනේ නෑ.. පැය දෙක තුනක පිකටින් එකක් වෙන්නේ නෑ..

හරි ඒවා බෑ හිතෙනවනම්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී යෝජනා ගෙනල්ලා විවාද ඉල්ලලා මේකේ අවධානය දැනිලා ක්‍රියාත්මක වෙනකම් ඉක්මන් ප්‍රතිචාරයක් නොගන්නේ. ඩෙඩ් සයිලන්ට් ආකියෝලොජි ලොක්කොන්ව ඇහැරවන්නේ නැත්තේ...

ආණ්ඩු විරෝධය චන්දයක් එනකම් ඇදගෙන ගිහිල්ලා බලේ ආවම ඔක්කොම කොරන්නම් කියන පජාත් දේශපාලුවන් භංග වේවා

[QUOTE="sj91, post: 23709049, member: 514405"] [COLOR="DarkRed"][SIZE="3"][I]මෝඩ නාමික බෞද්ධයිනි, රටේ සැබෑ ගැටලු හදුනාගන්න. ඥාණසාර හිමි සිරගත කල ආණ්ඩුව,උතුරේ පන්සල් කුඩුපට්ටම් කරන සැටි බලා සිටියි.යාපනය විශ්වවිද්‍යාලයේ බුදු පිළිම තහනම්.බෞද්ධයා විනාශ කරන කුමන්ත්‍රණය හෙලි වෙයි අක්කරෙයිපත්තුව සාගම වට්ටමඩුව දැගැබ ඩෝසර් කිරීයි. සාම්පූර් සුදු කුඩා දාගැබ මුළුමනින්ම ඩෝසර් කිරීයි. අරිසිමලේ ප්‍රධාන ආරණ්‍ය සේනාසන භූමිය ආක්‍රමණය කරයි. යාන් ඔය දාගැබ ඩෝසර් කරයි. සෙම්බුමලේ පුද බිමේ පිහිටි දාැගබ කඩා දමා එහි ගඩොලින් කෝවිලක්හදයි. මන්නාරම වෙරළ පුරාවිද්‍යා සංරක්ෂිතය තුළ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන මත හින්දු කෝවිල් හදයි සමන්තුරේ වලතාපිටිය ගම්මානයේ පුරාවස්තු විනාශ කරයි. දීඝවාපිය පරිවාර චෛත්‍ය භූමිය ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍ර හදයි මුහුදු මහා විහාරය සතු අක්කර 700ක ඉඩමෙන් අක්කර 697ක්ම ආක්‍රමණය කරයි. කුච්චවේලි පුරාවිද්‍යා ඉඩම ආක්‍රමණය කර ව්‍යාජ බලපත්හදයි පුල්මුඬේ නාගලෙන නම් විහාරයට අයත් භූමිය ආක්‍රමණය කරයි. නයාරු නැමති ධීවර ගම්මානයේ සිටි සිංහල ධීවර පවුල් එළවාදමයි.නැදුන්කර්නි ප්‍රදේශයේ දෙමළ පවුල් 1500ක් බලහත්කාරයෙන් පදිංචි කරයිපවුල් 450කටම මෙරට පුරුවැසිභාවයනෑ. උතුරේ බුදු පිළිම, රණවිරු ස්මාරක ගැලවීමට උත්සාහ කරන විග්නේෂ්වරන් දැන් ‘නාගදීපය’ වැනි ‘බුදුුන්ගේ පාපහස’ ලැබූ බෞද්ධ උරුමයන්හි සිංහල නාම පුවරු ගැලවීමට සූදානම් ඇයි මේවට විරුද්ධව අපේ සද්ගුණවත් දේශපාලුවෝ කොළඹට මිනිස්සු ගෙන්වන්නේ නැත්තේ... .. විරොධය නොදක්වන්නේ... ආකියෝලොජි ඉස්සරහා , බුද්ධ ශාසන අමාත්‍යංශය ඉස්සරහා විරෝධය නොපෙන්වන්නේ.. එක රැයක් ඉන්න ඕනේ නෑ.. පැය දෙක තුනක පිකටින් එකක් වෙන්නේ නෑ.. හරි ඒවා බෑ හිතෙනවනම්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී යෝජනා ගෙනල්ලා විවාද ඉල්ලලා මේකේ අවධානය දැනිලා ක්‍රියාත්මක වෙනකම් ඉක්මන් ප්‍රතිචාරයක් නොගන්නේ. ඩෙඩ් සයිලන්ට් ආකියෝලොජි ලොක්කොන්ව ඇහැරවන්නේ නැත්තේ... ආණ්ඩු විරෝධය චන්දයක් එනකම් ඇදගෙන ගිහිල්ලා බලේ ආවම ඔක්කොම කොරන්නම් කියන පජාත් දේශපාලුවන් භංග වේවා:angry:[/I][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom