Damro රෙදි සෝදන යන්ත්‍ර ගන්නවනම් මේ ටිකත් දැනගන්න

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මගේ වොෂින් මැෂින් එකේ Panel එකේ ලෙඩක් ආවා. ඒ කියන්නෙ රෙදි දෙපාර දෙපාර හේදෙනවා, පැනල් එකේ LED ලයිට් ‍ඔක්කොම එකපාර දැල්වෙනවා වගේ.

    තාම වොරන්ටි තියෙන නිසා මම දම්රෝ එකට කතා කරලා ටෙක්නීෂියන් කෙනෙක් ගෙන්නගත්තා.

    එයා ඇවිත් බලලා කියනවා පැනල් එකට කැරපොත්තො ගිහින්ලු :shocked:
    එතකොට වොරන්ටි ලැබෙන්නෙ නෑ. අලුතෙන්ම පැනල් එකක් දාගන්න වෙනවා. රු. 12,500.00ක් වෙනවා කියලා.

    සතුන්ගෙන් වෙන හානි වලට වගකියන්නෙ නෑලු.

    මැෂින් එක තියලා තියෙන්නෙ ගේ ඇතුලෙමයි. ගොඩක් පරිස්සමින් පාවිච්චි කලේ.

    ඉතින් පැනල් එක වොටර් පෲෆ් උනාට කැරපොත්තො ගිහින්ලු.:lol:

    මම ඇහුවා 12500.00 ක් දීලා අලුත් පැනල් එකක් දැම්මත් මැෂින් එකේ සත්තු යන්නෙ නැතිවෙන්න ආරක්ෂිත ක්‍රමවේදයක් නැත්නම් වැඩක් නෑනෙ කියලා.

    කරන්න දෙයක් නෑලු. අල්මාරියේ තමයි දාගන්න වෙන්නෙ.:confused:

    එපා වෙලා ඉන්නෙ.:frown:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔය දම් රො ගන් නැතුව, ලොකු බැරල් එහෙකට වතුර පුරොවලා රෙදි රින්සො දාලා මොකකින් හරි කරකවපන්,

    වොශින් මැශින් ගන්නවා නම් ෆ්‍රන්ට් ලොඩින් එවා ගනින්,
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    මගේ වොෂින් මැෂින් එකේ Panel එකේ ලෙඩක් ආවා. ඒ කියන්නෙ රෙදි දෙපාර දෙපාර හේදෙනවා, පැනල් එකේ LED ලයිට් ‍ඔක්කොම එකපාර දැල්වෙනවා වගේ.

    තාම වොරන්ටි තියෙන නිසා මම දම්රෝ එකට කතා කරලා ටෙක්නීෂියන් කෙනෙක් ගෙන්නගත්තා.

    එයා ඇවිත් බලලා කියනවා පැනල් එකට කැරපොත්තො ගිහින්ලු :shocked:
    එතකොට වොරන්ටි ලැබෙන්නෙ නෑ. අලුතෙන්ම පැනල් එකක් දාගන්න වෙනවා. රු. 12,500.00ක් වෙනවා කියලා.

    සතුන්ගෙන් වෙන හානි වලට වගකියන්නෙ නෑලු.

    මැෂින් එක තියලා තියෙන්නෙ ගේ ඇතුලෙමයි. ගොඩක් පරිස්සමින් පාවිච්චි කලේ.

    ඉතින් පැනල් එක වොටර් පෲෆ් උනාට කැරපොත්තො ගිහින්ලු.:lol:

    මම ඇහුවා 12500.00 ක් දීලා අලුත් පැනල් එකක් දැම්මත් මැෂින් එකේ සත්තු යන්නෙ නැතිවෙන්න ආරක්ෂිත ක්‍රමවේදයක් නැත්නම් වැඩක් නෑනෙ කියලා.

    කරන්න දෙයක් නෑලු. අල්මාරියේ තමයි දාගන්න වෙන්නෙ.:confused:

    එපා වෙලා ඉන්නෙ.:frown:
    service hotline call karala complain karapan.. panel ekata cockroach la yanna widiyak nane kohomawat... uba oke lid eka open karalada tiyenne digatama?
     
    • Like
    Reactions: NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,918
    113
    මගේ වොෂින් මැෂින් එකේ Panel එකේ ලෙඩක් ආවා. ඒ කියන්නෙ රෙදි දෙපාර දෙපාර හේදෙනවා, පැනල් එකේ LED ලයිට් ‍ඔක්කොම එකපාර දැල්වෙනවා වගේ.

    තාම වොරන්ටි තියෙන නිසා මම දම්රෝ එකට කතා කරලා ටෙක්නීෂියන් කෙනෙක් ගෙන්නගත්තා.

    එයා ඇවිත් බලලා කියනවා පැනල් එකට කැරපොත්තො ගිහින්ලු :shocked:
    එතකොට වොරන්ටි ලැබෙන්නෙ නෑ. අලුතෙන්ම පැනල් එකක් දාගන්න වෙනවා. රු. 12,500.00ක් වෙනවා කියලා.

    සතුන්ගෙන් වෙන හානි වලට වගකියන්නෙ නෑලු.

    මැෂින් එක තියලා තියෙන්නෙ ගේ ඇතුලෙමයි. ගොඩක් පරිස්සමින් පාවිච්චි කලේ.

    ඉතින් පැනල් එක වොටර් පෲෆ් උනාට කැරපොත්තො ගිහින්ලු.:lol:

    මම ඇහුවා 12500.00 ක් දීලා අලුත් පැනල් එකක් දැම්මත් මැෂින් එකේ සත්තු යන්නෙ නැතිවෙන්න ආරක්ෂිත ක්‍රමවේදයක් නැත්නම් වැඩක් නෑනෙ කියලා.

    කරන්න දෙයක් නෑලු. අල්මාරියේ තමයි දාගන්න වෙන්නෙ.:confused:

    එපා වෙලා ඉන්නෙ.:frown:
    Damro nemei ban mona atamagala gaththath ehema thamai. kisima company ekak oya wage dewal walata warranty denne na. gewal wala oya wage saththu bo nowenna balaganna eka ape responsibility eka.

    ඔය දම් රො ගන් නැතුව, ලොකු බැරල් එහෙකට වතුර පුරොවලා රෙදි රින්සො දාලා මොකකින් හරි කරකවපන්,

    වොශින් මැශින් ගන්නවා නම් ෆ්‍රන්ට් ලොඩින් එවා ගනින්,
    front loading walatath yanawa ban.
    ------ Post added on Aug 2, 2024 at 1:39 PM
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    ගන්න එපෝ.......
    ඔය කාලකන්නි හත්තාගෙන් ටී. වී එකක් ගත්තා
    තාම ගෙවල ඉවරත් නා.
    බිල්ල න කියල පංකයූඔ වගගීකම න කිව්වා
    ඔකුන්ගේ සිස්ටම් එකේ බිල්ල එකේ කොපියක් න කිව්වා
    උඹලටත් ඕකම තමාම වෙන්නේ

    ගන්න එපෝ.......
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,051
    2,857
    113
    අපේ එකෙත් drain බටේ දෙපාරක් කුබි කෑවා , ලඟදි water level sensor එක කලා. මුන්ගෙන් පුදුම වදයක් තියෙන්නේ

    යට rat guard එකට හින් කොළ පාට දැලත් දාපන් , එකෙන් කැරපොත්තෝ එන්නේ නෑ

    company නැතුව පිටින් board එක බලපන් අඩුවට ඇති
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    අරගන අවුරුදු 4යි තාම නං අවුලක්නෑ
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    ඕක කොයි බ්‍රෑන්ඩ් එකකත් තියෙන පොදු ප්‍රශ්නයක්. පොඩි පොඩි හිල් වලින් සත්තු යනවා. උන් පැනල් එකේ හුජ්ජ කරාම සම්පූර්ණයෙන්ම අවුල් යනව දිරනව. පැනල් එක වොශ් කරාම හරි යන්නත් පුළුවන්.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මගේ වොෂින් මැෂින් එකේ Panel එකේ ලෙඩක් ආවා. ඒ කියන්නෙ රෙදි දෙපාර දෙපාර හේදෙනවා, පැනල් එකේ LED ලයිට් ‍ඔක්කොම එකපාර දැල්වෙනවා වගේ.

    තාම වොරන්ටි තියෙන නිසා මම දම්රෝ එකට කතා කරලා ටෙක්නීෂියන් කෙනෙක් ගෙන්නගත්තා.

    එයා ඇවිත් බලලා කියනවා පැනල් එකට කැරපොත්තො ගිහින්ලු :shocked:
    එතකොට වොරන්ටි ලැබෙන්නෙ නෑ. අලුතෙන්ම පැනල් එකක් දාගන්න වෙනවා. රු. 12,500.00ක් වෙනවා කියලා.

    සතුන්ගෙන් වෙන හානි වලට වගකියන්නෙ නෑලු.

    මැෂින් එක තියලා තියෙන්නෙ ගේ ඇතුලෙමයි. ගොඩක් පරිස්සමින් පාවිච්චි කලේ.

    ඉතින් පැනල් එක වොටර් පෲෆ් උනාට කැරපොත්තො ගිහින්ලු.:lol:

    මම ඇහුවා 12500.00 ක් දීලා අලුත් පැනල් එකක් දැම්මත් මැෂින් එකේ සත්තු යන්නෙ නැතිවෙන්න ආරක්ෂිත ක්‍රමවේදයක් නැත්නම් වැඩක් නෑනෙ කියලා.

    කරන්න දෙයක් නෑලු. අල්මාරියේ තමයි දාගන්න වෙන්නෙ.:confused:

    එපා වෙලා ඉන්නෙ.:frown:
    එහෙම තමා බං, ඔය ගානට දෙද්දී හැම දේටම protection දෙන්න බෑ :confused:
     
    • Like
    Reactions: NRTG

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    samsung wala karapoththo gihin board eka danna Rs 45,000 giya.. part charge eka witharak, Labour free dunna under warranty nisa.
    athin salli gewalath badu enakan maasa ganak innath una.
    machine eka gaththe laksha 1.25 wage. dan eeta godak ganan nisa board eka damma, nathan hadanawata wadaa aluth machine ekak ganna eka labai.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,317
    47,199
    113
    ගන්න එපෝ.......
    ඔය කාලකන්නි හත්තාගෙන් ටී. වී එකක් ගත්තා
    තාම ගෙවල ඉවරත් නා.
    බිල්ල න කියල පංකයූඔ වගගීකම න කිව්වා
    ඔකුන්ගේ සිස්ටම් එකේ බිල්ල එකේ කොපියක් න කිව්වා
    උඹලටත් ඕකම තමාම වෙන්නේ

    ගන්න එපෝ.......
    ඔව් බන් උන්ගෙන් ගත්ත AC එක අවුරුදු 2න් කැඩුනා..හදන්න එනවා කියලා ඇවිත් බලලා කෑල්ලක් අරන් එන්නම් කියලා ගියා දැන් අවුරුද්දකට වැඩියි තාම නැහැ.. :rofl:..දම්රෝ සර්විස් අන්තිමයි දැන්..හැබැයි 2019 ට කලින් හොදට තිබ්බා... :yes:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    අපේ එකේ වයර් හානස් එක මීයෝ කාලත් මරු කරලා දුන්නා.ඊට පස්සේ යටට ගාඩ් එකකුත් දැම්මා.