Damro රෙදි සෝදන යන්ත්‍ර ගන්නවනම් මේ ටිකත් දැනගන්න

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    මොන වොෂීන් මැෂීම ගත්තත් කැරපොත්තො, මීයෝ රිංගන කේසෙනවා. ඒ නිසා වොෂීන් මැෂින් එකේ කකුල් වටේට, පිටී පස්සට සති 2කට සැරයක් මොටින්ස්ප්‍රේ කරපන්. එක සතෙක්වත් රිංගන්න එන්නෙ නෑ.

    සෙමි ඔටෝ එකක් නම් තියෙන්නේ ඒකේ පිටී පස්සේ ප්ලාස්ටික් කෑල්ල ගහවලා බේසින් එක වටේට ස්ප්‍රේ කරපන්.
     
    AnuradhaRa

    Well-known member
  • Damro eke patta widihata afum damge wenawada bn. Mage adum dammahama nul tika wenamai redi hamagihilla kudu tika wenamai enne 🧐:unsure:
    මචං යට කැරකෙන පියනෙ කඩතොලු ඇති

    ගත්තු අලුත කටු කාසි පිටින් ඇදුම් දාල හේදුවද?
    මේ අවුරුදු 7 ට කවදාවත් එහෙම වෙලා නෑ මචං

    වොෂින් මැෂින් වලට කුඩු දාන්න එපා මචං
    ඩිටර්ජන්ට් දියරය දාන්න. අපි දාන්නෙ සන්ලයිට් ඩිටර්ජන්ට් දියර බෝතල් තියෙනව
    තව බ්‍රෑන්ඩ් තියෙනව

    Diva
    Comfort

    https://glomark.lk/search?search-text=laundry liquid
     
    • Like
    Reactions: saja and RottenCOLT

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මචං යට කැරකෙන පියනෙ කඩතොලු ඇති

    ගත්තු අලුත කටු කාසි පිටින් ඇදුම් දාල හේදුවද?
    අනුරාධ හම්බ කරපු කාසියක් වත් තියෙනවද ?
     
    • Haha
    Reactions: AnuradhaRa

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මගේ වොෂින් මැෂින් එකේ Panel එකේ ලෙඩක් ආවා. ඒ කියන්නෙ රෙදි දෙපාර දෙපාර හේදෙනවා, පැනල් එකේ LED ලයිට් ‍ඔක්කොම එකපාර දැල්වෙනවා වගේ.

    තාම වොරන්ටි තියෙන නිසා මම දම්රෝ එකට කතා කරලා ටෙක්නීෂියන් කෙනෙක් ගෙන්නගත්තා.

    එයා ඇවිත් බලලා කියනවා පැනල් එකට කැරපොත්තො ගිහින්ලු :shocked:
    එතකොට වොරන්ටි ලැබෙන්නෙ නෑ. අලුතෙන්ම පැනල් එකක් දාගන්න වෙනවා. රු. 12,500.00ක් වෙනවා කියලා.

    සතුන්ගෙන් වෙන හානි වලට වගකියන්නෙ නෑලු.

    මැෂින් එක තියලා තියෙන්නෙ ගේ ඇතුලෙමයි. ගොඩක් පරිස්සමින් පාවිච්චි කලේ.

    ඉතින් පැනල් එක වොටර් පෲෆ් උනාට කැරපොත්තො ගිහින්ලු.:lol:

    මම ඇහුවා 12500.00 ක් දීලා අලුත් පැනල් එකක් දැම්මත් මැෂින් එකේ සත්තු යන්නෙ නැතිවෙන්න ආරක්ෂිත ක්‍රමවේදයක් නැත්නම් වැඩක් නෑනෙ කියලා.

    කරන්න දෙයක් නෑලු. අල්මාරියේ තමයි දාගන්න වෙන්නෙ.:confused:

    එපා වෙලා ඉන්නෙ.:frown:
    පැනල් එකට වතුර ගියත් වොරන්ටි තියේ නම් මාරු කරා ඉස්සර. ඊමේල් එකක් දාල බලන්න මැනේජ්මන්ට් එකට. කැරපොත්තො යන්න නම් බෑ... පැනල් එක අස්සට. වතුර උනත් යන්න නම් සම්භාවිතාව අඩුයි ඔය කොටසට.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ගන්න එපෝ.......
    ඔය කාලකන්නි හත්තාගෙන් ටී. වී එකක් ගත්තා
    තාම ගෙවල ඉවරත් නා.
    බිල්ල න කියල පංකයූඔ වගගීකම න කිව්වා
    ඔකුන්ගේ සිස්ටම් එකේ බිල්ල එකේ කොපියක් න කිව්වා
    උඹලටත් ඕකම තමාම වෙන්නේ

    ගන්න එපෝ.......
    පිටරට සුවඳ 2 :baffled:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කාසිවලට මාරු නොකළට අපිත් සෑහෙන දෙයක් කරල තියෙනව මේ ජීවිත කාලෙට
    උඹ නිමල් ලන්සාගේ කෙනෙක් නේද? එළකිරියේ අයටත් අධිබැලති බෙහෙත් විකුණලා තිබ්බේ. සැබෑ කිතුනුවා එසේ නොකරයි.
     
    • Haha
    Reactions: AnuradhaRa

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,382
    41,381
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගේ වොෂින් මැෂින් එකේ Panel එකේ ලෙඩක් ආවා. ඒ කියන්නෙ රෙදි දෙපාර දෙපාර හේදෙනවා, පැනල් එකේ LED ලයිට් ‍ඔක්කොම එකපාර දැල්වෙනවා වගේ.

    තාම වොරන්ටි තියෙන නිසා මම දම්රෝ එකට කතා කරලා ටෙක්නීෂියන් කෙනෙක් ගෙන්නගත්තා.

    එයා ඇවිත් බලලා කියනවා පැනල් එකට කැරපොත්තො ගිහින්ලු :shocked:
    එතකොට වොරන්ටි ලැබෙන්නෙ නෑ. අලුතෙන්ම පැනල් එකක් දාගන්න වෙනවා. රු. 12,500.00ක් වෙනවා කියලා.

    සතුන්ගෙන් වෙන හානි වලට වගකියන්නෙ නෑලු.

    මැෂින් එක තියලා තියෙන්නෙ ගේ ඇතුලෙමයි. ගොඩක් පරිස්සමින් පාවිච්චි කලේ.

    ඉතින් පැනල් එක වොටර් පෲෆ් උනාට කැරපොත්තො ගිහින්ලු.:lol:

    මම ඇහුවා 12500.00 ක් දීලා අලුත් පැනල් එකක් දැම්මත් මැෂින් එකේ සත්තු යන්නෙ නැතිවෙන්න ආරක්ෂිත ක්‍රමවේදයක් නැත්නම් වැඩක් නෑනෙ කියලා.

    කරන්න දෙයක් නෑලු. අල්මාරියේ තමයි දාගන්න වෙන්නෙ.:confused:

    එපා වෙලා ඉන්නෙ.:frown:
    Here’s what to do pons-
    How to Rat Proof Your Washing Machine 🐁

    samsung wala karapoththo gihin board eka danna Rs 45,000 giya.. part charge eka witharak, Labour free dunna under warranty nisa.
    athin salli gewalath badu enakan maasa ganak innath una.
    machine eka gaththe laksha 1.25 wage. dan eeta godak ganan nisa board eka damma, nathan hadanawata wadaa aluth machine ekak ganna eka labai.
    Mam ennada toge gedara Spamcheck?
    ------ Post added on Aug 2, 2024 at 7:00 PM
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,393
    113
    මචං යට කැරකෙන පියනෙ කඩතොලු ඇති

    ගත්තු අලුත කටු කාසි පිටින් ඇදුම් දාල හේදුවද?
    මේ අවුරුදු 7 ට කවදාවත් එහෙම වෙලා නෑ මචං

    වොෂින් මැෂින් වලට කුඩු දාන්න එපා මචං
    ඩිටර්ජන්ට් දියරය දාන්න. අපි දාන්නෙ සන්ලයිට් ඩිටර්ජන්ට් දියර බෝතල් තියෙනව
    තව බ්‍රෑන්ඩ් තියෙනව

    Diva
    Comfort

    https://glomark.lk/search?search-text=laundry liquid
    ehemanam naha mata mathaka widihata. mokak hari wela damage wela athi ehenam balanna one. :baffled:
    liquid ekak gannan ilaga para.
     
    • Like
    Reactions: AnuradhaRa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    අපේ innovex එක අවුරුදු 7 යි කිසිම අවුලක් නැහැ
    TV එකත් ගත්තේ Damro එකෙක් ගෙදරටම ඇවිත් හදලා දෙනවා අවුලක් උනොත්
    දෙපාරක් ඇවිත් පොඩි පොඩි අවුල් හදලා දීලා ගියා
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    Here’s what to do pons-
    How to Rat Proof Your Washing Machine 🐁

    Mam ennada toge gedara Spamcheck?
    ------ Post added on Aug 2, 2024 at 7:00 PM

    කැරි සුද්දා මීයගෙයි, කැරපොත්තාගෙයි වෙනස දන්නෙ නෑනෙ ඔයි. මොන පොන්නයෙක්ද මේ 🤭 🤭
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මගේ වොෂින් මැෂින් එකේ Panel එකේ ලෙඩක් ආවා. ඒ කියන්නෙ රෙදි දෙපාර දෙපාර හේදෙනවා, පැනල් එකේ LED ලයිට් ‍ඔක්කොම එකපාර දැල්වෙනවා වගේ.

    තාම වොරන්ටි තියෙන නිසා මම දම්රෝ එකට කතා කරලා ටෙක්නීෂියන් කෙනෙක් ගෙන්නගත්තා.

    එයා ඇවිත් බලලා කියනවා පැනල් එකට කැරපොත්තො ගිහින්ලු :shocked:
    එතකොට වොරන්ටි ලැබෙන්නෙ නෑ. අලුතෙන්ම පැනල් එකක් දාගන්න වෙනවා. රු. 12,500.00ක් වෙනවා කියලා.

    සතුන්ගෙන් වෙන හානි වලට වගකියන්නෙ නෑලු.

    මැෂින් එක තියලා තියෙන්නෙ ගේ ඇතුලෙමයි. ගොඩක් පරිස්සමින් පාවිච්චි කලේ.

    ඉතින් පැනල් එක වොටර් පෲෆ් උනාට කැරපොත්තො ගිහින්ලු.:lol:

    මම ඇහුවා 12500.00 ක් දීලා අලුත් පැනල් එකක් දැම්මත් මැෂින් එකේ සත්තු යන්නෙ නැතිවෙන්න ආරක්ෂිත ක්‍රමවේදයක් නැත්නම් වැඩක් නෑනෙ කියලා.

    කරන්න දෙයක් නෑලු. අල්මාරියේ තමයි දාගන්න වෙන්නෙ.:confused:

    එපා වෙලා ඉන්නෙ.:frown:
    ඔය පැනල් රෙපෙයාර් කරන්න පුලුවන්. Technician කෙනෙක් ලගට අරන් යන්න
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ගන්න එපෝ.......
    ඔය කාලකන්නි හත්තාගෙන් ටී. වී එකක් ගත්තා
    තාම ගෙවල ඉවරත් නා.
    බිල්ල න කියල පංකයූඔ වගගීකම න කිව්වා
    ඔකුන්ගේ සිස්ටම් එකේ බිල්ල එකේ කොපියක් න කිව්වා
    උඹලටත් ඕකම තමාම වෙන්නේ

    ගන්න එපෝ.......
    system එකේ invoice record තියෙන්නේ උන්ට verify කරගන්න මිසක් තොට බලන්න නෙමෙයිනේ. warranty card එකයි original invoice එකයි උන් warranty claim එකකදී ඉල්ලනවා නම් ඒක පරිස්සම් කරලා දෙන්න customer විදියට උඹ බැදිලා ඉන්නවා. දැන් මෙතන company වලට බැනලා වැඩක් නෑ. අනිත් එක sub-dealer ලාගෙන් ගියපු ඒවා ගැන records උන් ගාව නෑ එහෙම තැනකින් ගත්තා නම්
     
    • Like
    Reactions: kingkusa

    damiRoz12

    Junior member
  • Apr 14, 2023
    47
    31
    18
    Mama damro washing machine ekak use kala 10 years Kisi awlak nathiwa. Lagadi clutch eka giya.
    Front loading vs top loading eke wasi awasi monawada thiyenne?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,236
    1
    61,661
    113
    Mother Earth
    මගේ වොෂින් මැෂින් එකේ Panel එකේ ලෙඩක් ආවා. ඒ කියන්නෙ රෙදි දෙපාර දෙපාර හේදෙනවා, පැනල් එකේ LED ලයිට් ‍ඔක්කොම එකපාර දැල්වෙනවා වගේ.

    ඔහොම pronounce කරද්දි අඩු කුලේ. හරියටම පොෂ් විදිහට කියන්නෙ මෙහෙමයි. 🤷‍♂️ 👉 " වෂින් මෂින් "

    මීට,
    @tharakaf
     
    • Haha
    Reactions: AnuradhaRa