Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Damro online
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දම්රෝ ඔන්ලයින් සයිට් එක අපු මුල් දවස් වල මම microwave අවන් එකක් ගත්ත. 3rd party delivery එකකින් ගෙදරටම ගෙනත් දුන්න. හවස 3ට වගේ ආවේ. හම්බුනාම ඉතින් මැනුවල් එක එහෙම හොඳට කියවල ප්ලග් කරලා ඔන් කරලා බැලුව. ලෙසටම වැඩ. ගත්ත එකේ convection අවන් ෆිචර් එකත් තියන එකක්, කෝකටත් එකත් චෙක් කරලා බැලුව. අම්මට සිරි පට්ටම සද්දේ එක ඔන් කරාම. ගෙදර එහා කෙලවරේ ඉඳල මෙහා කෙලවරට යනකන් සද්දේ ඇහෙනවා. හොඳට බලද්දී තේරුණා convection mode එකට දාද්දි ඔන් වෙන ෆෑන් එක මොකක හරි වදින සින් එකක් හින්ද එන සද්දයක් කියල. හෙනම අව්ල් ඉතින්.

ගත්ත කෝල් එකක් දම්රෝ එකට. විස්තරේ කිව්වා. එක්කනෙක් කතා කරයි කියල කිව්වා.

පැය බාගෙකින් විතර එකෙක් ගත්ත කෝල් එකක්. ටෙක්නිකල් එකෙන්. විස්තරේ කිව්වා. WhatsApp නො එකක් දුන්න 4ටො එකක් එවන්න කියල. මම යැව්වා video එකක්. උත් කිව්වා පෙන විදියට නම් ෆෑන් එකේ වගේ තමයි අව්ල කියල. unit එක මාරු කරලා දෙන්නම්. මම ඔයාලගේ area එකේ දම්රෝ එකට දැන් කියනවා. ස්ටොක් තිබ්බොත් ඒ වෙලාවේම දෙන්න පුළුවන් නැත්තන් කොළඹින් එවන්න වෙන්නේ කිව්වා. මම කිව්වා කමක් නැහැ කියල.

පහුවදා උදේ 10ට වගේ කෝල් එකක් එනවා අපේ area එකේ දම්රෝ ෂෝ රුම් එකෙන්. ඇහුව අවන් එකක ප්රශ්නයක් වෙලා තියනවද ? මොකක්ද ප්රශ්නේ කියල . මම විතරේ උටත් කිව්වා. මු කිව්වා අපේ ස්ටොක් එකේ අවන් එකක් තියනව. අපි සර්ට එක ගෙනත් දෙන්නම් කියල. මෙන්න මචන් එදාම හවස 4.30 වගේ වෙද්දී තඩි ලොරියක ගෙනත් දුන්න කියපන්කො අලුත් එකක්. පැය 24ක් වගේ ඇතුලත වැඩේ ඉවරයි. මට මේ වැඩේට කියල ගෙදරින් එලියට යන්න උනේ නැහැ එක මීටර් 100ක්.

පිස්සු හැදෙන සර්විස් එකක් මචන්! අනිවා පොඩි ගානක් වැඩි උනත් කමක් නැහැ මුන්ගෙන්ම ගනින්!

[QUOTE="xengine, post: 28084717, member: 577115"] [SIZE=6]දම්රෝ ඔන්ලයින් සයිට් එක අපු මුල් දවස් වල මම microwave අවන් එකක් ගත්ත. 3rd party delivery එකකින් ගෙදරටම ගෙනත් දුන්න. හවස 3ට වගේ ආවේ. හම්බුනාම ඉතින් මැනුවල් එක එහෙම හොඳට කියවල ප්ලග් කරලා ඔන් කරලා බැලුව. ලෙසටම වැඩ. ගත්ත එකේ convection අවන් ෆිචර් එකත් තියන එකක්, කෝකටත් එකත් චෙක් කරලා බැලුව. අම්මට සිරි පට්ටම සද්දේ එක ඔන් කරාම. ගෙදර එහා කෙලවරේ ඉඳල මෙහා කෙලවරට යනකන් සද්දේ ඇහෙනවා. හොඳට බලද්දී තේරුණා convection mode එකට දාද්දි ඔන් වෙන ෆෑන් එක මොකක හරි වදින සින් එකක් හින්ද එන සද්දයක් කියල. හෙනම අව්ල් ඉතින්. ගත්ත කෝල් එකක් දම්රෝ එකට. විස්තරේ කිව්වා. එක්කනෙක් කතා කරයි කියල කිව්වා. පැය බාගෙකින් විතර එකෙක් ගත්ත කෝල් එකක්. ටෙක්නිකල් එකෙන්. විස්තරේ කිව්වා. WhatsApp නො එකක් දුන්න 4ටො එකක් එවන්න කියල. මම යැව්වා video එකක්. උත් කිව්වා පෙන විදියට නම් ෆෑන් එකේ වගේ තමයි අව්ල කියල. unit එක මාරු කරලා දෙන්නම්. මම ඔයාලගේ area එකේ දම්රෝ එකට දැන් කියනවා. ස්ටොක් තිබ්බොත් ඒ වෙලාවේම දෙන්න පුළුවන් නැත්තන් කොළඹින් එවන්න වෙන්නේ කිව්වා. මම කිව්වා කමක් නැහැ කියල. පහුවදා උදේ 10ට වගේ කෝල් එකක් එනවා අපේ area එකේ දම්රෝ ෂෝ රුම් එකෙන්. ඇහුව අවන් එකක ප්රශ්නයක් වෙලා තියනවද ? මොකක්ද ප්රශ්නේ කියල . මම විතරේ උටත් කිව්වා. මු කිව්වා අපේ ස්ටොක් එකේ අවන් එකක් තියනව. අපි සර්ට එක ගෙනත් දෙන්නම් කියල. මෙන්න මචන් එදාම හවස 4.30 වගේ වෙද්දී තඩි ලොරියක ගෙනත් දුන්න කියපන්කො අලුත් එකක්. පැය 24ක් වගේ ඇතුලත වැඩේ ඉවරයි. මට මේ වැඩේට කියල ගෙදරින් එලියට යන්න උනේ නැහැ එක මීටර් 100ක්. පිස්සු හැදෙන සර්විස් එකක් මචන්! අනිවා පොඩි ගානක් වැඩි උනත් කමක් නැහැ මුන්ගෙන්ම ගනින්! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom