damroonline.lk මොකද උනේ? දැන් මාස ගානක් තිසේ වැඩ නෑ..
damro.lk weda

economic crisis damro වලට විතරද? singer, abans, sinhagiri, softlogic ප්රශ්ණයක් නෑ?ow ne. economic crisis ?
දැන් මොකුත් ගන්න නෙමේ. site එක down හින්ද බැලුවේ.ubata discount one nam pm ekak dahan
staff discount dala arang dennam
habay cash only full payment eka gewanna onee
ubata discount one nam pm ekak dahan
staff discount dala arang dennam
habay cash only full payment eka gewanna onee
oya kalee ewaray banදම්රෝ ඔන්ලයින් සයිට් එක අපු මුල් දවස් වල මම microwave අවන් එකක් ගත්ත. 3rd party delivery එකකින් ගෙදරටම ගෙනත් දුන්න. හවස 3ට වගේ ආවේ. හම්බුනාම ඉතින් මැනුවල් එක එහෙම හොඳට කියවල ප්ලග් කරලා ඔන් කරලා බැලුව. ලෙසටම වැඩ. ගත්ත එකේ convection අවන් ෆිචර් එකත් තියන එකක්, කෝකටත් එකත් චෙක් කරලා බැලුව. අම්මට සිරි පට්ටම සද්දේ එක ඔන් කරාම. ගෙදර එහා කෙලවරේ ඉඳල මෙහා කෙලවරට යනකන් සද්දේ ඇහෙනවා. හොඳට බලද්දී තේරුණා convection mode එකට දාද්දි ඔන් වෙන ෆෑන් එක මොකක හරි වදින සින් එකක් හින්ද එන සද්දයක් කියල. හෙනම අව්ල් ඉතින්.
ගත්ත කෝල් එකක් දම්රෝ එකට. විස්තරේ කිව්වා. එක්කනෙක් කතා කරයි කියල කිව්වා.
පැය බාගෙකින් විතර එකෙක් ගත්ත කෝල් එකක්. ටෙක්නිකල් එකෙන්. විස්තරේ කිව්වා. WhatsApp නො එකක් දුන්න 4ටො එකක් එවන්න කියල. මම යැව්වා video එකක්. උත් කිව්වා පෙන විදියට නම් ෆෑන් එකේ වගේ තමයි අව්ල කියල. unit එක මාරු කරලා දෙන්නම්. මම ඔයාලගේ area එකේ දම්රෝ එකට දැන් කියනවා. ස්ටොක් තිබ්බොත් ඒ වෙලාවේම දෙන්න පුළුවන් නැත්තන් කොළඹින් එවන්න වෙන්නේ කිව්වා. මම කිව්වා කමක් නැහැ කියල.
පහුවදා උදේ 10ට වගේ කෝල් එකක් එනවා අපේ area එකේ දම්රෝ ෂෝ රුම් එකෙන්. ඇහුව අවන් එකක ප්‍රශ්නයක් වෙලා තියනවද ? මොකක්ද ප්‍රශ්නේ කියල . මම විතරේ උටත් කිව්වා. මු කිව්වා අපේ ස්ටොක් එකේ අවන් එකක් තියනව. අපි සර්ට එක ගෙනත් දෙන්නම් කියල. මෙන්න මචන් එදාම හවස 4.30 වගේ වෙද්දී තඩි ලොරියක ගෙනත් දුන්න කියපන්කො අලුත් එකක්. පැය 24ක් වගේ ඇතුලත වැඩේ ඉවරයි. මට මේ වැඩේට කියල ගෙදරින් එලියට යන්න උනේ නැහැ එක මීටර් 100ක්.
පිස්සු හැදෙන සර්විස් එකක් මචන්! අනිවා පොඩි ගානක් වැඩි උනත් කමක් නැහැ මුන්ගෙන්ම ගනින්!