Damro Pressure Washer

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    මැශින් එකනං හොඳයි. ෆෝම් එක ගැනනං දන්නෙ නෑ...

    මැශන් එකට එන ඔර්ජිනල් ගැජට් එකෙන් ෆෝම් එක ගහන්න බෑ.
    ඒකට වෙනම කෑල්ලක් ගන්න ඕනෙ.

    Ei damro1 aulda
    නෑ මචං. මගෙ ලඟ අවුරුදු හතරක විතර ඉඳං තියෙනව. පාරවල්, තාප්ප,වාහන සේරම හෝදන්නෙ ඒකෙන්.
    එක දිගට වැඩ කරත් කිසි අවුලක් නෑ...

    හැබැයි ඉනොවෙක්ස් එක (තැඹිලි පාට එක) රත් උණාම හිටිනව. ප්‍රශර් එකත් මදි කියල කියනව... දම්රෝ එකේ (කහපාට) එහෙම අවුල් නෑ..
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    maath dan awrudu 3k vage indan damro eka use karanne aulak na
    taappa hoodanna saha vaaahanee hoodanna thamai use karanne
    form eka nam enne na nikan vathura wage watenawa vaahanee hoodaddi
    eka sarayai danmen ehema
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,764
    113
    Innovex eka aran 5 or 6 years thama wada awulak nathuwa. Foam onenam ithin ganna wenawa Innovex ekata hariyana foam lance eka 2000-2500 deela

    TAno1Qv.jpeg