Damro New pressure washer

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,305
    6,744
    113
    හෙල බිමේ
    21169.jpg

    21172.jpg

    21175.jpg

    Damro එකේ තියන මේ new innovex pressure washer එකේ තත්වය කොහොමද?

    මේකේ specs වල තියන්නේ fully copper induction moter කියලා..
    හැබැයි showroom එකට ගිහිල්ලා ඇහුවහම කියන්නේ මේකේ තියන්නේ brush moter එකක් කියලා අනිත් model වල වගේ.. විනාඩි 20ක් wash කරනකොට off වෙනවා කියල ත් කිව්වා..
     
    • Wow
    Reactions: Cenon

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,071
    113
    කෑගල්ල
    642707693_1328042646009389_5106218044526237176_n.jpg

    nope
    made in germany enawa
    Tudawe brothers ekeng ganing
    show room ekata playan
    මේවා සුපිරි බඩු, industries වල use කරන්න, පැය ගණන් අල්ලන් ඉන්න තැන් වලට. ගෙදරක ඔය වාහනයක් හෝදන්න වගේ ඔවා ගන්න ඕනේ නෑ කියලා මම නම් කියන්නේ.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,810
    8,659
    113
    Cenon
    cenon.com
    made in china crap

    buy karcher pressure washer
    made in germany
    KARCHER is the best but not for SL, mage gawa tynwa K2 ekai K4 full controll ekai. THUDAWE ponnayo ekka ba karanna wade, un nattam wena un na. i cant recommend KArcher. mage k4 eka repair kara, within 3 months 4 parak kaduna, mokkuda ban mun, panadure idan giya ussagena epara.
    .
    CRAP or watever, Damro afterservices good.
     
    • Like
    Reactions: scorpion MW

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    View attachment 263203
    View attachment 263204
    View attachment 263205

    Damro එකේ තියන මේ new innovex pressure washer එකේ තත්වය කොහොමද?

    මේකේ specs වල තියන්නේ fully copper induction moter කියලා..
    හැබැයි showroom එකට ගිහිල්ලා ඇහුවහම කියන්නේ මේකේ තියන්නේ brush moter එකක් කියලා අනිත් model වල වගේ.. විනාඩි 20ක් wash කරනකොට off වෙනවා කියල ත් කිව්වා..
    ඔකයි අනිත් සුපුරුදු මොඩල් එක අතර වෙනස් මොකක්ද
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,305
    6,744
    113
    හෙල බිමේ
    ඔකයි අනිත් සුපුරුදු මොඩල් එක අතර වෙනස් මොකක්ද
    මේකේ induction moter එකක් තියනවා කියලා specs වල තියන්නේ... Brush less හොඳ එකක්..
    අනිත් ඒවගේ තියන්නේ brush moters.. reliability එක අඩුයි . නවත්වා නවත්වා ගහන්න වෙන්නේ..

    Mageth karcher germany made ekak tiyenawa dan motor eken gini wisik wenawa.man hitanne germany kiyala awata germany newe ekko fail
    Bigbouy කියලා එකක් තියනවා ඒක හොඳයි.
    Dimo එකේ තියනවා black and decker
    ------ Post added on Mar 2, 2026 at 9:37 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    මේකේ induction moter එකක් තියනවා කියලා specs වල තියන්නේ... Brush less හොඳ එකක්..
    අනිත් ඒවගේ තියන්නේ brush moters.. reliability එක අඩුයි . නවත්වා නවත්වා ගහන්න වෙන්නේ..
    Gedara wedata wage nm normal ekath OK bn. Waahane hodaddi eka digata 20 minutes use wenne nene bn. Onna bus , lorry wage wash kraddi nm case
     
    • Like
    Reactions: scorpion MW

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    Ooo... කාලයත් එක්ක brush ගෙවිලා මෝටරේ ට කෙල වෙන එක තමයි අවුල...
    සදාකල් පාවිච්චි කරන්ඩ ඉතින් මොනවත් බෑ. මාත් 1200w innovex eka පාවිච්චි කරනඅවා දැන් අවුරුදු 3ක්. දැනට නම් කිසි ප්‍රශ්නයක් උනේ නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Ooo... කාලයත් එක්ක brush ගෙවිලා මෝටරේ ට කෙල වෙන එක තමයි අවුල...
    බ්‍රශ් ගෙවුනා කියලා මෝටරේට එහෙම අවුලක් වෙන්නෙ නැහැ බන්
    බ්‍රශ් මාරු කරන එකනේ තියෙන්නෙ
    සාමාන්‍යෙන් පවර් එකට ගහල වැඩ කරන පවර් ටූල් එහෙම සේරම වගේ බ්‍රශ් මෝටර් තියෙන්නෙ එහෙම කියලා ඒවයෙ අවුලක් නැහැ අවුරුදු 10-15 වැඩ කරනවා
    බ්‍රශ් ගෙවුනොත් බ්‍රශ් මාරු කරන්න තියෙන්නෙ

    බ්‍රශ්ලස් මාකට් කරන්නෙ පරන බඩු obsalete කියලා අලුත් බඩු මාකට් කරන්න

    කෝඩ්ලස් ටූල් නං බ්‍රශ්ලස් තියන එකේ වාසි තියනවා එෆිශන්සි එක බැටරි ලයිෆ් එක වගේ ඒව නිසා
     
    👍